ෆේල් වෙන එක උපතින්ම අරන් ආපු මිනිස්සු 26 ක්

අපි ඕනම කෙනෙක්ට ජීවිත කාලෙදි අපි කරන වැඩ වලින් එකක්වත් වැරදිලා තියනවා. ඒත් මේ තරම් අවාසනාවන්ත දේවල් ඔයාලටත් වෙලා තියනවද? බලන්නකො මෙයාලා කරන කරන වැඩේ වරදින හැටි.

අද අපි ඔයාට පෙන්වන්න යන්නෙ ෆේල් වෙන එක උපතින්ම අරන් ආපු මිනිස්සු 26 දෙනෙක්වයි. මේ වගේ දේවල් නම් කාටවත් වෙන්න එපා කියලා අපි හිතමු.

01. උඩ නගින එක හැම විටම හොඳ නෑ.
02. ඒ වේදනාව…!
03. දැන් කතුරු ගොඩක් ඕන වෙයි.
04. එක එක ඒවට මිල වෙනස් නිසා හැම ළූණු පෙත්තකටම වෙන වෙනම ගණන් හැදුවා.
05. බඩගිනිකාරයෙක්!
06. මගේ බාස්කට්බෝලය බිත්තිය හා බෝර්ඩ් එක අතරේ හිර වුණා. බෝලෙ බිමට ගන්න මම ගලක් විසි කලා.
07. වැඩ කරන අතරෙදි නළයක් පිපිරුණා. දැන් බිම පිටි ටොන් තිහක්.
08. වැරදුණු කොණ්ඩ මෝස්තර.
09. ඒ තණකොළ නෙවෙයි.
10. දුප්පත් විදිහට දවස පටන් ගැනීම
© jendzd/imgur
11. මේක යටින් යනකොට මගේ ඇඟට කඩන් වැටුණා.
12. සෙල්ලක්කාර පූස් පැටියා…
13. ඒක සංඥාවක්! අද වැඩ නෑ.
14. ගෙදර සිටම පාසලට යාම.
15. හලෝ… කොහොමද?
16. කවුරුත් ඒක හොරකම් කරන්නෙ නෑ.
17. මෙතෙක් දැකපු හොඳම චීස් කේක් එක.
18. මෙයාට කෑම උයලා දිනන්න තරඟ ඕනෙ නෑ.
19. හිම තියන දවසක්?
20. මම මේක ඉස්කෝලෙ අරගෙන යනකොට බිම වැටුණා.
21. කාන්තාවන්ට තමයි මේ දුක දන්නෙ.
22. මැක් බුක් එකයි ආදරණීය බවයි ගැලපෙන්නෙ නෑ.
23. ගිටාර් ගහන මූඩ් එකත් ගියා.
24. මෙහෙම වුණොත් මොකද කරන්නෙ?
25. අද එළියේ තමයි.
26. දවල් කෑමට මම ගෙදර ආවා. එනකොට ගෙදර තිබුණෙ මෙහෙමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *