හොදටම නොමග යවන දෙපාරක් බැලුවත් තේරෙන් නැති පින්තූර 25ක්

‌අපි ඔබට මේ ගෙන එන ඡායාරූප වල කිසිදු විශේෂත්වයක් නැතැයි ඔබ සිතනවා නම් ඔබ වැරදි වෙන්නට පුළුවන්. මේ ඡායාරූප වලට සමීප වී ඉතා දැඩි අවධානයකින් නරඹන්න කියා අපි ඔබට ආරාධනා කරනවා. ඔබට එවිට දැකගන්න පුලුවන් අපේ ලෝකයේ ඇති විවිධත්වයන්, ස්වාභවධර්මයේ හාස්‍යජනක අවස්ථා හා දෘෂ්ඨි මායාවන් වැනි ඔබේ ඇස රවටන බොහෝ ලක්ෂණ.

01. යෝධ ලේනෙක් තමන්ගේ වාහනයට නගින අවස්ථාවක්
02. සමාන්තර ලෝකයකට පිවිසුම් දොරටුවක් වැනි ජලය තුළ තිබෙන දියඇල්ලක්
03. මේ භාජන පොලිතීන් කවරයකින් වසා ඇති ආකාරයට පෙනුනත්, ඇත්තටම මේ තියෙන්නේ අයිස්
04. සීල් මත්සයෙක් වැනි බතල ගෙඩියක්
05. දෙන්නෙක් වගේ පෙනුනට මෙතන ඉන්නේ එක සත්වයයි
06. එකිනෙකා දෙස නෙත් යොමාගෙන බලන් ඉන්න ගෙවල් දෙකක්
07. ඇත්තටම මෙතන මොකද වෙන්නේ කියලා හිතාගන්න පුලුවන්ද?
08. මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රවේශම්වන්න
09. ආලෝකයේත්, සෙවනැල්ලේත් ආශ්චර්‍යය
10. ෆොටෝෂොප් භාවිතා කරලා නැහැ
11. මකර බිත්තරයක් වගේ අලිගැටපේර ගෙඩියක්
12. විශ්මිත ත්‍රිමාණ ටැටූ එකක්
13. මේ කාර් එකේ දොර පේන්නේ හරියට වනාන්තරයකට ඉහළින් පිටසක්වල යානයක් පියාසර කරනවා වගේ
14. කව්රුහරි දැක්කද චූටි ලස්සන පැන්ඩෙක්ව?
15. පාරක් කියලා හිතලා රැවටෙන්න එපා, මේ කොළ වලින් වැසුණු දිය පාරක්
16. මෙන්න පියාඹන අශ්වයෙක්
17. මේ යක්ෂයෙක්ද නැත්නම් කාගේ හරි කොණ්ඩයක්ද ?
18. නීතිය හා සාමය සුරකින හිම කුට්ටිය
19. බෑග් එකට මසා ඇති සිතුවමක් වගේ පෙනුනට මේ ඉන්නේ ඇත්තම පූසෝ දෙන්නෙක්
20. මේ බල්ලව බිත්තියේ එල්ලලා වගේ නේද පේන්නේ ?
21. දිව්‍ය ලෝකය ආරම්භවන්නේ මෙතැනින්
22. ඉගිලෙන කුඩා කුරුල්ලන් වගේ පෙනෙන, වින්ඩ්ස්ක්‍රීන් එකට වැටුණු හිම කැබලි
23. ඇමරිකන් හිතවාදී වීදුරුවක්
24. කව්රුහරි මෙතන බල්ලෙක්ව දැක්කද ?
25. වෙස්වළා ගැනීමේ උච්චතම අවස්ථාවක්

#බෝනස් එක

Preview photo credit gDisasters / reddit

Leave a Reply

Your email address will not be published. Required fields are marked *