හිතන දේට වඩා වෙනස් දෙයක් ඇති පින්තූර 18 ක්

සමහර විට වචන දාහකින් විස්තර කරන්න බැරි දේවල් පින්තූරවල අඩංගු වෙනවා. ඒවා තේරුම් ගන්න නම් පින්තූරයේ හැම මිලිමීටරයක්ම අඩුම තරමේ 3 වතාවක්වත් හොඳට පරීක්ෂා කරන්න වෙනවා. නරක දෘෂ්ටිකෝණයක් හා වැරදි කෝණයක් කියන්නෙ අපි දකින දේට වඩා එතන වෙනත් යමක් තියන බව අපට පැහැදිලි කරවන ලක්ෂණ දෙකක්.

නරක දෘෂ්ටිකෝණය නිසා අපේ මොළය කොයිතරම් පැටලිලා තියනවද කියලා ඔයාට තේරුම් කරවන්න තමයි අපි මේ පින්තූර 18 ඔයාට අරගෙන ආවේ.

01. “වේගයෙන් ලොකුවෙන මගේ පොඩි පුතා!”
02. බල්ලෙකුගේ හිස තියන කාන්තාවක්ද? කාන්තාවකගේ ශරීරය තියන බල්ලෙක්ද?
03. ඇත්තටම මම හිතුවේ මේ කාර් එක පාවෙනවා කියලයි.
04. සිමෙන්ති බිමකින් මතුවුණු ලෝකයේ ශක්තිමත්ම බල්ලා!
05. ගුවන් යානය ඇතුළෙදි ගත්ත පින්තූරයේ ඔහුගේ අත හුරුබුරුටි කුඩා ළදරුවෙක්ගේ අත් වගේ පේන්නෙ.
06. සැන් ෆ්රැන්සිස්කෝහි නිවසක්
07. කුඩා පොකුණක් වගේ!
08. හොඳින් ඔප දැමූ කාර් එකක වහලක්
09. ලෝකයේ ලස්සනම රැවුල
10. ෆ්ලොරිඩාවේ පිරමිඩ
11. දකුණු පැත්තෙ ඉන්න පූසා ගොඩක්ම ලොකුයිද? නැත්නම් වම් පැත්තේ ඉන්න පූසා ගොඩාක් පොඩියිද?
12. අනාගතයේ කුණු දමන භාජන
13. අද කාලෙ වඩාත්ම විශ්වාසදායක ප්‍රවාහන මාධ්‍යයන්…
14. කාර් එක මත තියන හිම ගොඩක්.. ඇත්තටම පේන්නෙ සුදු පාට රෙද්දක් වගේ.
15. මගේ 5K පින්තූරයේ මම පාවෙනවා වගේ පේන්නෙ.
16. ඔයාගෙ ගෙදර සුරතල් සතුන් දෙන්නෙක්ට ඉඩ නැත්නම් පූස් බල්ලෙක් හදාගන්න.
17. අධික හිම නිසා මේ බල්ලා යෝධයෙක් වගේ..
18. පුටුව පොඩි නිසා පූසා ලොකුවට පේනවා.

ඔයාට මේ පින්තූරවල තියන ඇත්ත තත්වය තේරුම් ගන්න කොච්චර වෙලාවක් ගතවුණාද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *