සල්ලිත් දීල වැඩෙත් වරද්දගත් අවස්ථා 27 ක්

එක පාරින්ම වැඩක් හරියට කරගන්න බැරි වුණු අය ගැන තමයි මේ කියන්න යන්නෙ. අද කාලෙ ඉදිකිරීම් ශිල්පීන් තමන්ගෙ වැඩේ හරියට කරන එක ගැන එතරම් ඇලකිල්ලක් දක්වන්නෙ නෑ. ඒ නිසා පාරිභෝගිකයන්ගෙ සල්ලි නාස්ති වෙනවා. ඒ විතරක් නෙවෙයි විහිලු සහගත සිදුවීම් ගොඩකුත් සිදුවෙනවා.

මේ වගේ නොසැලකිලිමත් අයට වැඩ බාර දීලා වැඩේ වරද්දගත්තු අවස්ථා කිහිපයක පින්තූර අපි හොයාගත්තා. බලන්නකෝ ඔයත් මේ වගේ අවස්ථා දැකලා තියනවද කියලා. ඒ වගේම ලිපියේ අන්තිමට අපි පෙන්වලා තියනවා වැඩක් හරියට කලාම මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියලා.

01. ඩොලර් මිලියන 1 ක් වටිනා මෙම සැන් ෆ්‍රැන්සිස්කෝ ලොෆ්ට්හි කුස්සිය මැදින් සවි කරලා තියන ආධාරකය
02. වී අයි පී අයට විතරයි!
03. මේක ඇත්තටම ඩිසයින් කරපු එකක්ද?
04. නගරයේ තියන සුපර් ඩක් ටේප්
05. සල්ලි ටිකක් ඉතිරි කරගන්න හිතාගෙන ගාණ අඩු ඉදිකිරීම්කරුවෙකුට වැඩේ භාරදුන්නාම;
06. ඇත්තටම මෙහෙම කළේ ඇයි?
07. හ්ම්ම්! ඔහු දක්ෂයෙක්!
08. ට්‍රැෆික් ලයිට්!
09. ඒක නම් හරිම නරකයි;
10. එයාලා කිව්වෙ ටික දවසක් යනකොට එක හරියයි කියලා.
11. මේ කීවෙනි තට්ටුවද?
12. මෙහෙම නොවුණානම් හොඳයි!
13. මේක හැදිලා තියෙන්නෙ මොනවායින්ද?
14. “මම ගෘහ නිර්මාණ ශිල්පියෙක් නොවුණත් මට හිතෙන්නෙ මේකෙන් වැඩක් වෙන එකක් නෑ කියලයි”
15. “පාර ඉවරයි!”
16. හුළං ටිකක් විතරයි අඩු!
17. ගොඩනැගිලි දෙකක් අතර හදපු වතුර කරාමයක්.
18. මොකක් හරි වැරැද්දක් තියන බව අන්තිමටම තේරුණාම.
19. මාර්ග චාරිකාව කම්මැලි එකක් නොවේවි!
20. පිළිවෙළ!
21. රටාව හරියටම තියෙන විදියට ටයිල් අල්ලලා!
22. මේ පාටකරපු අයිස්ද?
23. බයිසිකලයක් මොන වගේද කියලා දන්නෙ නැති වුණාම!
24. වර්ණ අන්ධතාවයද?
25. ඉදිකිරීම් කාර්ය මණ්ඩලය ඕනෑවට වඩා ටෙට්රිස්ට ආදරය කරන විට:
26. “හරියටම ෆෑන් එක හයි කරලා!”
රෝහලක ළමුන් සඳහා විනෝදය ගෙනදෙන ක්‍රමයක් තමයි මේ. ඔයා පයිප්පය දෙපැත්තේ හිටගෙන ඉන්නකොට ඔයාට ඒක දුරකථනයක් ලෙස භාවිතා කරන්න පුලුවන්!

මේ වගේ දෙයක් ඔයාටත් කවදාහරි සිදුවෙලා තියනවද? ඔයාගෙ අදහස අපට කියන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *