සම්මාන දෙන්න වටින කම්මැලියෝ 24 ක්

කම්මැලිකම කියන්නෙත් එක්තරා විදියක කලාවක්. කිසිම දෙයක් නොකර ඉන්න නම් ඔයා ඉතා සංවිධානාත්මක හා අතිශයින්ම නිර්මාණශීලී කෙනෙක් වෙන්න ඕන. අපේ මිනිසුන්ගේ කම්මැලිකම උපරිමයෙන් පෙන්වන සාක්ෂි ඕනතරම් අන්තර්ජාලයේ දකින්න ලැබෙනවා.

අද අපි ඔයාට අරගෙන ආපු පින්තූර 24 දැක්කම නම් ඔයාට හොඳටම පැහැදිලි වෙයි, ඇත්තටම කම්මැලිකම කියන්නෙ මොකක්ද කියලා. මේ වගේ කම්මැලියොන්ව ඔයත් දැකලා තියනවද බලන්නකෝ. ඒ විතරක් නෙවෙයි, ලිපියේ අන්තිමට තියන විශේෂ පින්තූරයෙන් ඔයාට පෙනෙයි කම්මැලිකම මිනිස්සුන්ට විතරක්ම තියන දෙයක් නෙමෙයි කියලා.

01. මේකම ඇති!
02. ලැප්ටොප් එක අලුත්වැඩියා කරන්න කම්මැලිකමට ෆොටෝ ෆ්‍රේම් එකක් අලවගෙන ඉන්න කෙනෙක්.
03. “ඇඳුමක් අඳින්නත් කම්මැලියි.”
04. නත්තලට ගේ අස් කරලා සරසන්න කිව්වම මේ කම්මැලියා කරලා තියන දේ බලන්නකෝ!
05. ව්‍යාපාරය හා විනෝදය දෙකම එකට,
06. වට්ටක්කා ගෙඩියෙන් දත් වල හැඩය කපන්න කම්මැලි නම්, ප්ලාස්ටික් හකු භාවිතා කරන්න.
07. “මගේ ප්‍රතිඵලය, ඇත්තටම මටත් එහෙම එකක් පේන්නෙ නෑ.”
08. කම්මැලිකමට සෙල්ලම් කරන්න බල්ලෙක් ගෙනාවම!
09. වැඩ කරන්න ඕන වුණත් බොන්නත් ඕන වුණාම…
10. මේ තරම් කම්මැලිකමක්!
11. මේ වගේ කාපට් එකක් සාලෙට ගැලපෙනවද කියලා එඩිට් කරලා බලන්නත් කම්මැලියි.
12. “කවුරුහරි මගේ තාත්තාගෙන් ඇහුවා වැඩට යන්න පුලුවන්ද කියලා. ඔහු මේකට ප්‍රතිචාර දැක්වූවේ මෙහෙමයි.”
13. හැම වැලන්ටයින් දිනයකටම එක එක කාඩ් හදන්න කම්මැලිකමට එකම කාඩ් එක වෙනස් කිරීම.
14. ගැටළුව විසඳුණා!
15. ඇත්තටම දක්ෂයෙක්!
16. කම්මැලිකමේ උපරිමය…
17. මේ වගේ කම්මැලියෙක්!
18. බිමට ආරක්ෂිත පැදුරක් එලන්න කම්මැලිකමට පුටුවේ කකුල්වලට මේස් දාලා!
19. කම්මැලිකමට සම්මානයක් දෙන්න වටිනවා..
20. නියම සැලැස්මක්!
21. ඒසී එකක් මිලදී ගැනීමට කම්මැලි වුණාම:
22. අඩුම තරමේ ඇඳුම් ටිකවත් පිරිසිදුයිනේ…
23. කම්මැලිකමේ ජාත්‍යන්තර සංකේතය.
“මගේ බල්ලා කඳු නැගීමට කැමතියි. ඒත් සමහර විට ඒකට කම්මැලියි. අපි කඳු නැගීම අවසන් කරන්නෙ මෙහෙමයි..”

මේ අතරින් වැඩියෙන්ම විනෝදජනක වුණේ මොන කම්මැලියාද? ඔයත් මේ වගේ කම්මැලියෙක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *