සත්තුත් ලොම් සහිත මිනිසුන් බව ඔප්පු කරන පින්තූර 22 ක්

සත්තු කියලා කිව්වට එයාලත් සමහර වෙලාවට මිනිස්සු වන අපි කරන දේවල් කරනවා. මනුස්සයෙක් වගේ ඉඳගෙන ඉන්නවා, මනුස්සයෙක් බලල විදියට බලනවා. මේ වගේ අපේ හැසිරීම් ගොඩක් සතුන්ටත් තියනවා. මේ හැම දේකින්ම පැහැදිලි වෙන්නෙ අපි හිතනවට වඩා සතුන් අපට සමීප බවයි. එයාලගෙ මේ විනෝදජනක හැසිරීම් අපිටත් සතුටක් ලබාදෙනවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ සුරතල් සතුන් පෙන්වන මිනිස් හැසිරීම්වල පින්තූර 22 ක්. මෙයාලා ඇත්තටම මිනිසුන් වගේම පේනවද කියලා බලන්නකෝ.

01. එයාගෙ ඇක්ෂන්!
02. “දුක හිතෙන දවසක්”
03. ඔහ්! මම ඔයා ඔතන ඉන්නවා දැකලම නෑ..
04. පේන විදියට එයා මොකක් හරි දැකලා තියනවා!
05. මනුස්සයෙක් වගේ ඉඳගෙන ඉන්න හැටි බලන්නකෝ!
06. මගේ යාලුවාගේ බල්ලන්
07. ලස්සන පින්තූරයක් ගන්න දෙන්නට දෙන්නා බදාගන්න කියලා අම්මා කිව්වම:
08. “මට ළමයි ඉන්නවා”
09. මම එයාව ගණන් ගන්නෙ නැති වුණාම…
10. හායි!
11. ශාඛා කළමනාකරු සහ සහකාර ශාඛා කළමනාකරු
12. දියේ ගිලෙන තම සහෝදරයා බේරාගනිමින්,
13. “අපි අපේ බලු පැටියාව ඉන්ස්ටග්‍රෑම් බල්ලෙක් කලා”
14. සත්තයි, මම මුකුත්ම කලේ නෑ!
15. කරපු පව් පලදීලා!
16. පාන්දර දෙකට ගෙදර වැඩ කරමින් ඉන්නකොට වචනයක් තේරෙන්නේ නැති වුණාම.
17. ආයෙත් බලන්න! ඒත් එච්චර ගණන් ගන්න එපා.
18. මෙතන බලන්න දෙයක් නෑ!
19. ඔයා හරියටම උයනවද කියලා මම බලාගෙන ඉන්නෙ…
20. මම නිදාගෙන ඉද්දි පින්තූරයක් ගන්නකෝ!
21. හැම පවුලකම පවුලේ පින්තූරය ඡායාරූපගත කරන්න එක සාමාජිකයෙක් ඉන්නවා. මේ පවුලට ඒ වගේ දෙන්නෙක්ම ඉන්නවා.
22. බළලුන් මිනිසුන් වගේ හඟීම්වලින් විතරක් නෙවෙයි, ශාරීරිකවත් උදව් කරනවා.

ඔයාගෙ සුරතලාත් මෙහෙම මිනිසෙක් වගේ හැසිරෙන අවස්ථා ඔයා පින්තූර අරගෙන තියනවාද? එහෙනම් ඒවා අපිත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *