විවිධ රටවල් වල කාර්‍යබහුලම වෙලාවන් වල ත්‍රාසජනක පින්තූර කිහිපයක්

‘රෂ් අවර්’ කියන වචන දෙක ඇහුණු ගමන් ඔයාට මතක් වෙන්නේ මොකක්ද? ලොකූ ජනකායක් වගේම ලොකු වාහන තදබදයක් නේද? හැමෝම කඩිමුඩියේ තමන්ගෙවැඩ වලට වෙහෙසෙන වෙලාවකට තමයි අපඉ රෂ් අවර්, එහෙමත් නැත්නම් කාර්යබහුල වෙලාවක් කියලා කියන්නෙ. ලෝකයේ හැම රටකම දවසට මේ වගේ කාර්යබහුල වෙලාවක් හෝ වෙලාවල් කිහිපයක්ම තියනවා.

දවසේ කාර්යබහුලම කාලය තුළ ලෝකයේ විවිධ නගරවල ස්වභාවය පෙන්නුම් කරන ඡායාරූප පෙළක් තමයි අද අපි ඔයාට පෙන්නන්න යන්නේ. මේවායෙන් සමහරක් ඇත්තටම සිත්ගන්නාසුළුයි.

01. චීනයේ බීජිං
02. බංග්ලාදේශයේ ඩකා
03. ඉතාලියේ වැනීසිය
04. ඉන්දියාවේ චට්ටිස්ගාර්
05. ජපානයේ ටෝකියෝහි වැඩ කරන ජනතාව ගමන් ගන්නා දුම්රියක්
06. කාම්බෝජයේ බයිසිකල්
07. මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන්
08. රුසියාවේ මොස්කව්
09. බ්‍රසීලයේ සාඕ පවුලෝ
10. උගන්ඩාවේ කම්පාලා හි කුලී රථ උද්‍යානයක්
11. ඉතාලියේ පලර්මෝ
12. බංග්ලාදේශයේ දුම්රියක්

සටහන: මේ වගේ මාර්ග තදබදයක් සාමාන්‍යයෙන් සිදුවන්නේ බිෂ්වා ඉජ්ටෙමා කාලයේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *