ලෝකය පුරා එක එක රටවල් වල මිනිස්සුන්ගේ නිදනකාමර

2010 දී ජෝන් තැක්ව්‍රේ නැමැති අප්‍රිකානු ජාතික ඡායාරූප ශිල්පියා සිය ලෝකය වටා සංචාරය ඇරඹුවේ ලෝකය වටා විවිධ රටවල මිනිසුන්ගේ නිදන කාමර ඇතුළත් සිය “my room project” නැමැති ඡායාරූප එකතුව සදහාමයි.ඔහු එක් එක් රටවල ස්වදේශිකයන් ස්වදේශිකයන්ගේ නිදන කාමරවල සිවිලිමෙහි සිය කැමරාව එල්ලා ඒවායේ අනන්‍ය සංස්කෘතික ලක්ෂණ සහිතව එම නිදන කාමර තම කැමරා කාචයේ සටහන් කරගත්තා.

ලෝකය පුරා රටවල් 55ක පමණ පුද්ගලයන් 1000 පමණ මෙම ඡායාරූප එකතුව සඳහා දායකත්වය ලබාදී තිබෙනවා.අප අද ඔබට ගෙන එන්නේ එම ඡායාරූප ශිල්පියාගේ විශිෂ්ට ඡායාරූප එකතුවෙන් ඡායාරූප කිහිපයක්. බලන්න ලෝකය පුරා විවිධ සංස්කෘතීන්, වල විවිධ රටවල මිනිසුන්ගේ නිදන කාමර එකිනෙකාගෙන් කොයිතරම් වෙනස් වෙනවද කියල.

01. ලා පාස්, බොලිවියාව
02. ඩාලි, චීනය
03. කත්මන්ඩු, නේපාලය
04. ටෝකියෝ, ජපානය
‌05. රියාද්, සවුදි අරාබිය
06. ටෙහ්‍රාන්, ඉරානය
07. නොවාසබර්ස්ක්, රුසියාව
08. ඉස්තාන්බූල්, තුර්කිය
09. නිව්‍යෝර්ක්, ඇමරිකාව
10. පැරිස්, ප්‍රංශය
11. ජම්බිල් පලාත, කසක්ස්ථානය
12. බන් සායි ගාම්, තායිලන්තය
13. චිටුන්ග්වීසා, සිම්බාබ්වේ
14. ඩර්බන්, දකුණු අප්‍රිකාව
15. ෂටිලා, ලෙබනනය
16. චිහුවාහුවා, මෙක්සිකෝව
‌17. බර්ලින්, ජර්මනිය
18. කින්ග්ස්ටන්, ජර්මනිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *