ලං වී බලන තුරු ඔබේ මනස වෙනස් කරන පින්තුර 20ක්

සමහර විට අපේ ඇස් අපව රවට්ටනවා. අපි දෙයක් දකිනවා කියලා හිතමුකෝ. ඒත් ඇත්තටම ඒක අපි දකින දේට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන්. හැම විටම අපි දකින දේවල්වලට වඩා වෙනස් පුදුමාකාර පින්තූර අන්තර්ජාලයේ ඕනතරම් දකින්න ලැබෙනවා.

කුතුහලය පිරුණු ඇස් රවටන මායාවක් වගේ පින්තූර 20 ක් තමයි අද අපි ඔයාට පෙන්වන්නෙ.

01. “හැමෝම කියනවා මම ඔහු වගේ කියලා.”
02. “මෙම කෝපි කෝප්පය හිස් බවක් පේනවා.”
03. දත් වගේ පෙනෙන බැදපු බේකන් කැබැල්ල
04. හිනා වෙනවා වගේ පේන චොකලට් චිප් අයිස්ක්‍රීම් හැන්ද
05. “මේ මී පැණි බෝතලය ෂැම්පූ බෝතලයක් වගේ.”
06. “සිදුරක් වගේ පෙනෙන රවුම් කොන්ෆෙට් කෑල්ල”
07. එයාලා මේ සලකුණට එක එක හැඩයේ අකුරු භාවිතා කරලා නෑ. අකුරු එහා මෙහා වෙනකොට පේන්නෙ මෙහෙමයි.
08. බ්ලැන්කට් එකක් වගේ පේන හිම ගොඩක්
09. ජනේලයේ පරාවර්තනය දැවැන්ත අභ්‍යවකාශ ගොඩබෑමක් වගේ…
10. “හිම වැටුණට පස්සේ කපු ගසක් වගේ පේන සාමාන්‍ය ගසක්
11. අර්තාපල් විදිහට වෙස්වලා ගත් මේ ගල කන්න ගිහින් දත් කඩාගන්න එපා!
12. “ඇපල් පිරවූ බනිස්? ඒවා හරියට මැන්ඩරින් වගේ. ”
13. කණ්ණාඩියෙන් පේන ප්‍රතිබිම්බයට ඇත්ත රූපය හරියටම ගැලපෙන විට.
14. “මම හිස් ගොඩනැගිල්ලක් දැක්කා.”
15. “කවුරු වගේද පෙනුණෙ.”
16. නිල් පාට හිසකෙස් තියන කෙනෙක් වගේ පේන මොප් එක
17. පොප්කෝන් වගේ හතු
18. මේ කළු ටයිල් වලින් ලස්සන පෙනුමක් ලැබුණත්, දුක හිතෙන දේ තමයි එය සිනමා ශාලාවක අපද්‍රව්‍ය කාන්දු වීමක් වීම.
19. පූසෙක් වගේ වැකුම් ක්ලීනර් එකක්!
මේ අතරින් තේරුම් ගන්න දෙපාරක් බලන්න සිදුවුණේ මොන පින්තූරයද? මීට කලින් ඔයා මේ වගේ පින්තූර දැකලා තියනවද? ඔයාගෙ අදහස අපට කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *