මේ පින්තූර 22 බලපු ගමන් තේරුම් ගන්න පුලුවන් නම් ඔයා වැඩ්ඩෙක්

අපේ මොළයෙන් වොට් 12 ක පමණ විදුලියක් නිපදවන බව ඔයා දැනගෙන හිටියාද? අඩු වොට් LED ලයිට් එකක් පත්තු කරගන්න මේ විදුලි ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා. දැන් අපි හදන්නෙ ඔයාගෙ මොළයේ ශක්තිය තවත් වැඩි කරන්නයි.

අද අපි පොඩි තරඟයක් සූදානම් කලා. බලමුකෝ, වේගවත්ම මොළය තියෙන්නෙ කාටද කියලා. ඔයාගෙ ස්ටොප් වොච් එක පාවිච්චි කරලා ඔයාට මේ පින්තූර හරියටම තේරුම් ගන්න කොච්චර වෙලාවක් යනවද කියලා මැනගන්න.

01. මෙතන කවුද අඩි උස සපත්තු දාගෙන ඉන්නෙ?
02. ඇත්තටම මෙතන ගැහැණු ළමයෙක් ඉන්නවාද?
03. ජිම් යන පොඩ්ඩෙක්!
04. කාර් එක කඩන්න හදන ලේනෙක්
05. කරුණාකරලා මගේ දිහා බලන එක නවත්තන්න.
06. පික්පොකට්කරුවන් ගැන සැලකිලිමත් වන්න.
07. අලුත්ම කිට්-කැට් වර්ගය – කැට් කැට්
08. තාත්තද? පුතාද?
09. දැකපු ගමන් වචනත් අමතක වුණා නේද?
10. ගැහැණු ඇඟක්, පිරිමි ඔලුවක්!
11. ඇය කොච්චර වෙලාවක් ජිම් එකේ ඉඳලා ඇත්ද?
12. ආයෙත් බලන්න.
13. එච්චර ලස්සන මිනිසෙක් ලැබෙන්න තරම් ඔයා වාසනාවන්තයි.
14. ඔයා මෙතන දැක්කේ මොන සතාවද?
15. ඒක නම් තේරුම් ගන්නත් අමාරුයි.
16. බලන්න ඒ කාන්තාව ඔහුට කොයි තරම් ආදරේද කියලා.
17. වාව්! ඔයා දැන් හරිම ලස්සනයි. මට මේ පැස්බරාගෙ කොණ්ඩා මෝස්තරකරුගේ නම්බර් එක දෙන්නකෝ.
18. මට ඇත්ත තේරුම් ගන්න උදව් වුණේ රෝම තියන අත!
19. මගේ දිහා ඔය විදියට බලන්නෙ ඇයි?
20. විශ්වාස කරන්න. මේ ඔයා හිතන දේ නෙවෙයි!
21. ඒ ඩිසයින් එක!
22. සුදු අශ්වයෙක් පිටේ කුමාරයෙක් එනකන් බලන් ඉඳලා අන්තිමට කුමාරයාව අල්ලන්න අශ්වයා පිටේ යන්න වුණාම!
මේකෙ මොකක් හරි විහිලු දෙයක් තියනවද කියලා හොයාගන්න ඔයා කොච්චර වෙලා මේ රවුමෙ මැද දිහා බලාගෙන හිටියද?

මේ සෙල්ලම ඔයාට දැනුණේ කොහොමද? ඔයාට ඒක ලේසි වුණාද? හඳුනගන්න වැඩිම කාලයක් ගතවූ පින්තූරය මොකක්ද? ඔයාගෙ ප්‍රතිඵල අපට කියන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *