මේ පින්තූර 20 තේරුම් ගන්න දෙපාරක් බැලුවත් මදි

සමහර විට, විශේෂිත පින්තූර දිහා බලනකොට, ඒ පින්තූරයේ ඇත්තටම සිදු වෙන්නෙ මොකක්ද් කියලා අපේ මොළයට තේරුම් ගන්න ටික වෙලාවක් ගත වෙනවා. මේ වගේ පින්තූර කියි තරම් අවුල් සහගතයිද කිව්වොත්, අපිට ඒවා හරියටම තේරුම් ගන්න නම් ඒවා දිහා හරිම පරිස්සමෙන් බලන්න වෙනවා. සමහර විට ඒක හෙවණැලි වකින් හදපු මායාවක් වෙන්න පුලුවන්. ඒත් ඒක පේන්නෙ වෙනස්ම විදියකට. ඒ වගේම කඳුවල හැඩැති වලාකුළු තියෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඖටුවක ගැලවුණු තීන්ත මගින් නගරයක ක්ෂිතිජය වගේ පේන්නත් පුලුවන්. අපෙ ඉස්සරහ ඇත්තටම වෙන්නෙ මොකක්ද කියලා අපිව පිදුමයට පත් කරන්න මේ වගේ පින්තූරවලට හැකියාව තියනවා.

අද අපි ඔයාගෙ මනසට අභියෝගයක් වෙන පින්තූර ටිකක් ඔයාට පෙන්වන්න අරගෙන ආවා. බලන්නකෝ මේවා පිටිපස්සෙ හැංගිලා තියන ඇත්ත මොකක්ද කියලා ඔයාට ඉක්මනින් තේරුම් ගන්න පුලුවන්ද කියලා.

01. මේ බිත්තිය චලනය වන බවක් ඔයාටත් පේනවාද ?
02. බැලුන් එකේ හැඩයටම ගැලපෙන ගොඩනැගිල්ල
03. මේ ගෙදර හදලා තියෙන්නෙ ඉස්සරහ කොටස විතරද?
04. මේ හෝටලයේ නාන කාමරයේ තියන ෂවර් රාක්කය ඇතුළෙන් හා පිටතින් එන්න පුලුවන්.
05. මේක ඇත්තක්ද ?
06. වැටට වතුර වැටෙන්නෙ මෙහෙමයි.
07. Kinder Surprise එකක් වගේ බිත්තරයක්.
08. පඩි පෙළේ හෙවණැල්ල පේන්නෙ තවත් පඩි පෙළක් වගෙයි.
09. ඉඳගෙන ඉන්න මිනිසෙක් වගේ පෙනෙන පුටුවක්
10. “මගේ බ්‍රෂ් එකේ හෙවනැල්ල ඩාර්ත් වඩර් වගේ.”
11. නිව් මෙක්සිකෝවේ කඳුකරයට උඩින් තියන දිගු වලාකුළු!
12. “මගේ පුටුවේ තීන්ත ගැලවිලා තියෙන්නෙ නගරයක අහසේ හැඩයටයි.”
13. සින්ක් එකේ තියන පුදුම හිතෙන වත්‍ය්‍ර බෝලය.
14. කලිසමේ නුල ඇරෙන්න අනිත් ඔක්කොම විනාශ කරපු බ්ලීචිං
15. “හැමදාම ඉර පායන්නෙ මේ වහලේ ඉරක් ඇඳෙන විදියටයි.”
16. තනිවම් තියන සෘජුකෝණාස්රාකාර වලාකුළක්
17. පාරේ එක පැත්තකට විතරක් වැහැලා!
18. ඉස්තාන්බුල්හි මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ වෙනස
19. කාමරයේ දෙපැත්තකින් පින්තූර ගත්තම වෙන වෙනම තැන් දෙකක වගෙයි පේන්නෙ.
20. මම වැඩට යනකොට වළාකුළු පෙනුණේ මෙහෙමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *