මානවයා ඉක්මනින්ම සොයාගත යුතු අලුත් දේවල් 20 ක්

අද අපිට නව නිපැයුම් ගැන නිතරම අහන්න ලැබෙනවා. අනාගතයෙදි මේ මේ වගේ නිර්මාණ බිහිවෙයි කියලා අපි හීන මැව්වෙ විද්‍යාත්මක පොත් කියෙව්වට පස්සෙ විතරයි. ඒත් මේ හීන දැනටමත් හැබෑ වෙලා කියලා අපි කිව්විත් ඔයා විශ්වාස කරනවද? ඔව්! ඇත්තටම අපි ඒ කාලෙ මවාගෙන හිටපු පුදුමාකාර දේවල් මේ වෙනකොටත් නිර්මාණය වෙලා තියනවා.

නිර්මාණශීලිත්වය තාක්‍ෂණයත් එක්ක ගලපගෙන කරපු අති විශිෂ්ට නව නිර්මාණ 20 ක් තමයි අද අපි ඔයාට පෙන්වන්නෙ.

01. හිම කැට වලින් වාහන ආරක්ෂා කරන පිම්බෙන ගරාජය
02. ටෝස්ටර් එකක් සහිත මයික්‍රෝවේව් උදුනක් – අනාගතය අදයි!
03. ක්ෂුද්‍ර ජල විදුලි උත්පාදක යන්ත්‍රයකින් ක්‍රියාත්මක වෙන බ්ලූටූත් ෂවර් ස්පීකරය
04. මේ කී පෑඩ් එකෙන් හැම විටම අහඹු ලෙස ඉලක්කම් වෙනස් කරනවා. එතකොට කාටවත් ඔයාගෙ ඇඟිලි සලකුණු වලින් පාස්වර්ඩ් එක හොයාගන්න බෑ.
05. සාක්කු තියන මංගල ඇඳුම
06. තායිපේ හි කාන්තා නාන කාමර සැලසුමක් – මෙමගින් කවුරුත් ඇතුළෙ නැති නානකාමර මොනවද කියලා පෙන්වනවා.
07. කාලගුණය කියන හෝටලයේ කණ්ණාඩිය
08. මම කොච්චර පිටු ගණනක් ලිව්වද කියලා මගේ පෑන මට පෙන්නනවා.
09. අසමාන කොටස්වලට බෙදලා තියන චොකලට් එකක්.
10. “මගේ හෝටල් කාමරයේ බිත්තියේ ශබ්දය පාලනය කරන යන්ත්‍රයක් සවි කරලා තිබුණා.”
11. කැල්කියුලේටරයක් ​​තියන මවුස් එක
12. එළිය විහිදුවන චොප්ස්ටික්ස්
13. ඇතුළෙ තියෙන්නෙ මොනවද කියලා දැනගන්න ලේසියි.
14. “මගේ බෑගයේ පටියේ විසිල් එකක් තිබුණා.”
15. දැන් ට්‍රැවල් කරන අයට පූසවත් අරගෙන යන්න පුලුවන්.
16. ඔන්ලයින් ඕඩර් කරපු වාතය පිරවූ කොට්ටය
17. බහු කාර්ය කොණ්ඩ කට්ට – අඩිරූලක් වගේම පොඩි ඉස්කුරුප්පුවක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්
18. “එක්සත් රාජධානියේ දේශීය වෙළඳසැලක තිබුණු නැවත භාවිතා කළ හැකි සහ නැවත සකස් කළ හැකි කෑන්”
19. ඇඳුම් මාරු කරන කාමරේ කණ්ණාඩියේ තියන වෙනස් ලයිට් නිසා ඇඳුම ඇඳලා ඕනම විදිහකට හැඩ බලන්න පුලුවන්.
20. පොඩි මිනිස්සුන්ටත් එක්කම හදපු පොදු වැසිකිළිය
21. “මගේ තාත්තාට සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලි පංකාවක් සහිත තොප්පියක් තියනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *