පොදු ප්‍රවාහන සේවයේ යන අමුතුම පුද්ගලයින් 20 දෙනෙක්

පොදු ප්‍රවාහන සේවය කියන්නෙ නගර ප්‍රවාහනයේ වඩාත් ජනප්‍රිය මාධ්‍යයක්. ඒ විතරක් නෙවෙයි, ඔයාට මෙහිදී හැම වර්ගයකම මිනිසුන් දැක ගන්න පුලුවන්.

අද අපි ඔයාට පෙන්වන්න යන්නෙ පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන අමුතු මිනිසුන්ගේ පින්තූර කිහිපයක්.

01. විශේෂ දෙයක් නෑ. කපුටෙක් එක්ක ගැහැණු ළමයෙක් ඉන්නවා.
02. මේ මොකද මේ ?
03. ලොකු අයියා බලාගෙනයි ඉන්නේ!
04. රෝස පැහැති රාත්‍රී ඇඳුමක් තියනකොට වෙන ඇඳුම් අඳින්න කරදර වෙන්නේ මොකටද?
05. මුකුත් මග හැරෙන්නෙ නැතිවෙන්න ඕන නම්!
06. මේ අවුරුද්දෙ ශීත කාලෙ නම් ගොඩක් සීතලයි.
07. ඒ ඇස් දිහා බලන්න එපා! එපා!!
08. ඕනම තැනක් ගෙදර වගේ!
https://www.instagram.com/mmfshn/
09. පාටියකට බඩු අරන් යනවා.
10. උණ වසංගතය පාලනය කර ගන්න බැරි වුණාම;
11. “විහිළු කරන්න එපා. ඔයාගෙ ආසනය කාන්තාවකට දෙන්න!
12. භයානක දේවල් තියන ආච්චි අම්මා කෙනෙක්!
13. ඒ වෙලාවෙ තියන හැඟීමට මුල්තැන දුන්නම!
14. අලුත්ම විදියට සීට් අල්ලන්නෙ මෙහෙමයි;
15. ඔයත් දෙපාරක් බැලුවා නේද?
16. උදේට ඔයාගෙ හැඟීම මොන වගේද කියලා ඇඳුමෙන්ම පේනවා!
17. ස්පයිඩර්මන් ඇත්තටම ඉන්නවා.
18. පේළියට නිදි!
19. NYC ප්‍රවාහන සේවයෙන් බෑග් එකකට ගැළපෙන්නෙ නැති බල්ලන්ව අරගෙන යාම තහනම් කළා!
20. සාදරයෙන් පිළිගන්නවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *