පූසෝ කියන්නෙ හොද අය කියල ඔප්පු කරන පින්තූර 16

අපේ සුරතල් පූස් යාලුවන්ට අපි හිතනවට වඩා ගොඩක් දක්ෂතා තියනවා. මීයො අල්ලන එක හැරුණාම එයාලට කවි ලියන්න පුලුවන්, මල් බලාගන්න පුලුවන්, ඒ විතරක් නෙවෙයි හොඳට නටන්නත් පුලුවන්. ඔන්න බලන්නකෝ, අපි මෙච්චර කල් දැනගෙන හිටියෙ නැති පූස් යාලුවන්ගෙ හුරතල් වැඩ කිහිපයක පින්තූර 16 ක එකතුවක් තමයි අද අපි ඔයාට අරගෙන ආවේ.

01. ඕනම වෙලාවක හුරතල් වැඩ කරනවා.
02. කවුරුත් බලන් ඉන්නෙ නෑ කියලා හිතාගෙන එයාලා නටනවා.
03. එයාලගෙ යාලුවන්ව බලා ගන්නවා.
04. අවුරුද්දකට කලින් නැති වුණු පර්ස් එක හොයලා දෙනවා.
05. සමනලයින් අල්ලා ගැනීමේ කලාව ප්‍රගුණ කරලා තියනවා.
06. විප්ඩ් ක්‍රීම් ඔක්කොම කනවා.
07. හැම විටම ඔයාගෙ මුහුණේ හිනාවක් ඇතිවෙන දේවල් කරනවා.
08. හොරෙන් කවි ලියනවා.
09. ඕනම වෙලාවක වටපිටාවත් එක්ක එකතු වෙනවා.
10. ඇත්තම “පූස් ඉන් බූට්ස්”
11. එයාලා හැමවිටම ඔයා දිහා බලන් ඉන්නවා.
12. පූසන් සහ බල්ලන්ට යාලුවො වෙන්න බෑ කිව්වෙ කවුද?
13. සැපට නිදාගන්න ඉඩ තියනවානම් එයාලට ඔයා කවුරු වුණත් වැඩක් නෑ.
14. දරුවන් එක්ක හරිම යාලුයි.
15. ඔයා කාර්යබහුල වෙනකොට ඔයාගෙ මල් බලා ගන්නත් එයාලා උදව් කරනවා.
16. මොනවා කලත් අන්තිමට එයාලා හොඳ වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *