පිස්සු හැදෙන අමුතුම විදියේ සෙල්ලම්බඩු 21 ක්

සෙල්ලම් බඩු පාවිච්චි කරන්නෙ ළමයි වුණාට ඒවා හදන්නෙ වැඩිහිටියන් විසින්. ඒත් සමහර විට මේ සෙල්ලම් බඩු හදන අයටත් අමුතු අදහස් එනවා. එයාලා එක එක විකාර සෙල්ලම්බඩු හදනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ සයිඩ් විසින් සාමාන්‍ය වෙළඳසැල්වල හා අන්තර්ජාලය තුළ දකින්න ලැබෙන අමුතුම විදියේ විකාර සෙල්ලම් බඩු 21 ක පින්තූරයි.

21. මොකක්ද ඇත්තටම සෙසමි වීදියේදී සිදුවුණේ ?
20. කිසිම කෙනෙක් පරිපූර්ණ නෑ.
19. යුනිකෝන්ගේ මොකක් හරි අවුලක් තියනවා.
18. ඇඳුම නම් ටිකක් ලොකුයි වගේ!
17. ශේව් කරන්න පුලුවන් සෙල්ලම් බඩුවක්…
16. ලස්සනම ලස්සන තොණ්ඩුවක්!
15. ඇත්තටම වලසුන්ගේ කට තියෙන්න සුදුසුම තැන එතනද?
14. පිටසක්වල ජීවීන්ට කැමති ළමයින්ට!
13. මාත් පොඩි කාලෙ මෙහෙම කලා.
12. මොකක් හරි හේතුවක් නිසා මට තවදුරටත් විනෝද වෙන්න ඕන නෑ.
11. පූ, ඇත්තටම ඔය මොකක්ද?
10. මුහුණු ඇඳලා මහන්සි වුණාම!
09. ස්ටාර් වෝර්ස් ෆෑන්ස්ලටමයි.
08. මට මේක පේන්නෙ නෑ!
07. මේක නම් බැට්මෑන් අනුමත කරන එකක් නෑ.
06. මේක ඇත්තටම අහිංසක සෙල්ලම් බඩුවක් – රියදුරන් දෙදෙනෙකු සහ මුවෙකු ඔවුන්ගේ මෝටර් රථයට එන්ජින් හුඩ් මතට පහර දීම.
05. මම මුලදිම එහෙම හිතුවා.
04. අඳුරු තැන් ඔක්කොටම එළිය ලැබෙන විට… දරුවන්ට මේ විහිළුව තේරෙන්නෙ නැති එකම ලොකු දෙයක්.
03. දෙවියන්ට ස්තූති වෙන්න ඕන! මේකෙන් කරන්නෙ බඩවැල් මිරිකන එක නෙවෙයි, බිත්තර දැමීම විතරයි.
02. මේ බය හිතෙන ආශ්චර්යමත් කාන්තාව වානේ වලිනුයි හදලා තියෙන්නෙ.
01. බෝනික්කන් සඳහා වික්ටෝරියානු අවමංගල්‍ය සේවයක්! බාර්බිගේ රෝස පාට ගෙදර තියෙන්නෙ මායාකාරියන් සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *