ප්ලේන් ඇතුළෙ මෙතෙක් කල් සිදුවී ඇති පිස්සු දේවල් 15 ක්

හැම දවසකම මිලියන සංඛ්‍යාවක ජනතාවක් ගුවන් යානාවලින් ගමන් කරනවා. ඒ අතරින් සමහරු අනික් මගීන්ව පුදුමයට පත් වෙන දේවලුත් කරනවා.

අද අපි ඔයාට පෙන්වන්නෙ ගුවන් යානයක සිදුවුණු පිස්සු දේවල් කිහිපයක පින්තූර එකතුවක්.

15. හදිසි අනතුරක් වුණොත් කුරුල්ලන් යානය පියාසර කරවන්න උදව් වෙයි.
14. අපි ඔයාව ටින් එකකින් අරන් ගිහින් ගොඩබස්සන්න හදන්නෙ
13. මේ ගැන මොනාහරි කියනවද?
12. “කරුණාකර, ඔබේ ආසන පටි තද කර පැළඳගන්න.”
11. “තාත්තේ, අපිට ජිරාෆ් කෙනෙක් හදන්න පුළුවන්ද?”
10. උදව් කරන්න! පිටසක්වල ජීවියෙක් යානය ඇතුළෙ ඉන්නවා.
09. “4, 8, 15, 16, 23, 42… මට හරිම භයානක හැඟීමක් එනවා
08. ඔයා දිග කකුල් තියන නිරූපිකාවක් වුණාම
07. අලුත්ම විලාසිතාව – යට ඇඳුම් ඔලුවට!
06. ගෙදරදි විතරක් රපුන්සල් වගේ ඉන්න.
05. ප්ලේන් එක ඇතුළෙ පොත් කියවද්දි හරිම සීතලයි.
04. හැම කෙනෙක්ටම පෞද්ගලික ඉඩක් තියෙන්න ඕන. තිරස් වගේම සිරස්!
03. පිම්බුණු පෙම්වතියක්ද? නැත්නම් කොට්ටයක්ද?
02. මේ මොකද මේ….?
01. ඉන්න තැන අදාලම නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *