පරිපූර්ණත්වය විනාශ කරපු අවස්ථාවල පින්තූර 30 ක්

අපි සාමාන්‍යයෙන් අපේ අවට තියන දේවල්වල පරිපුර්ණ බවක් දකින්න කැමතියි. ඒකයි අපිට නොගැලපෙන දේවල් තියන තැන්වලදි අපහසුතාවයක් දැනෙන්නෙ.

අද අපි ඔයාට අරගෙන ආපු පින්තූර 30 දැක්කම හිනා යනවා වුණත්, මේවා දැක්කම ඔයාට හිතෙයි ඇයි මෙහෙම සම්පූර්ණ වෙන්න නොදී ඒ අවස්ථා විනාශ කලේ කියලා.

01. “මට අපහසුතාවයක් දැනෙනවා.”
02. “කුකුළ් ගොවිපළක් උඩින් පදවපු වාහනයක්ද මේ?”
03. ඇය ඇත්තටම හොඳින්ද?
04. “ඔයා ඒක කරන්නෙ කොහොමද කියලා වැදගත් නෑ.”
05. ඇයි එයාලා එහෙම කරලා තියෙන්නෙ?
06. මේ ලෙගෝ උපදෙස් මට පිස්සු හදවනවා.
07. එතරම් සමීපයි.
08. මේ බිම ඔයාගෙ ඇස් කඩාගෙන යන එකක් වෙයි.
09. “රොබෝ-වැකුම් එක මගින් විනාශ වූ ඉරි”
10. “මේ ශාකය අත්තක් වෙනුවට කොළයක් සාදා එහි වැරැද්ද තේරුම් අරගෙන වැරැද්ද නිවැරදි කරගත්තා.”
11. ඔයාට තවදුරටත් කියවන්න ඕන නැති විට:
12. සාමාන්‍ය පෙට්ටියෙන් වෙනස් වූ අවස්ථාවක්
13. එක පෙත්තක් වැරදියට
14. මේ දිහා බලනකොට ආහාර රුචිය නැති නොවෙන්නේ කාටද?
15. ජයග්‍රහණයෙන් එක පියවරක් ඈතින් ඉන්නකොට:
16. අප අතර ඉන්න ආගන්තුකයා
17. “එක නොගැලපෙන ස්ප්‍රින්කල් එකක්.”
18. සම්පූර්ණ අය මේ වගේ තැන්වල ඉන්නෙ නෑ.
19. එක් අංගයකින් මුළු සැලසුමම නරක් වුණු අවස්ථාවක්.
20. පරිපූර්ණත්වයට වෛර කරන ටයිල් අල්ලන අය
21. ඇස්දෙක වහගෙන පීසා කැපූ විට:
22. “නොගැලපීම.”
23. “ඇයි ඔයාට ආයෙත් ආවරණ දාන්න බැරි?”
24. තුන්වන වාරයේ තියන වැරැද්ද මොකක්ද?
25. මොකක් හරි වැරැද්දක් තියනවා.
26. කොහොමද එහෙම වුණේ?
27. “මෝඩ විදියට බොත්තම් හදපු ලිෆ්ට් එකක්.”
28. “පරිපූර්ණ” රේබාවන්
බෝනස්: මේක විශේෂයෙන් පරිපූර්ණවාදීන් වෙනුවෙන්!

මේ පින්තූර එකතුව ඔයාට දැනුනේ කොහොමද? ඔයාගෙ ගෙදර හෝ රැකියාව කරනතැනත් මේ වගේ නොගැලපීම් තියනවද? ඔයාගෙ අදහස් කමෙන්ට් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *