පරණ දේවල් මැජික් එකකින් වගේ ලස්සන කරපු මිනිස්සු 22 ක්

අපි ඕනතරම් දේවල් සල්ලි දීලා අරගෙන ටික කාලයක් යද්දි ඒවා පරණ වුණාම විසි කරලා දානවා. ඒත් ඒවා ඉවත දාන්නෙ නැතුව වෙනස්ම විදිහකට අලුත්වැඩියා කරලා පාවිච්චි කරන්න ඕන කියලා ඔයා කවදහරි හිතලා තියනවද? පැරණි දේවල් වලට අලුත් පණක් ලබා දීලා පරණ ගෘහ භාණ්ඩ ලස්සනම ලස්සන අලුත් උපකරණ බවට පත් කරන්න ඕනම කෙනෙක්ට පුලුවන්. නිර්මාණශීලීව ටිකක් හිතලා බලන්න විතරයි තියෙන්නෙ.

අද අපි ඔයාට පෙන්වන්නෙ ඉවත දමන්න තියන පරණ භාණ්ඩ ආයෙත් පාවිච්චියට ගන්න පුලුවන් විදිහට ලස්සනට අලුත්වැඩියා කරපු අවස්ථා 22ක්.

01. “මේක අලුත්වැඩියා කරන්න අවුරුදු දෙකක් ගත වුණා..”
02. පරණ බ්‍රෂ් වලින් සැරසිල්ලක්
03. මැරුණු ගස්වල කඳන්වලින් හදපු බිමක්

ඇරිසෝනා ප්‍රාන්තයේ කාන්තාවක් එයාගෙ ගෙදර ලඟ තිබුණු වනාන්තරයකින් මැරුණු ගත් හොයාගෙන සැමියා සමග එකතු වෙලා එයාලගෙ ගෙදර බිම හදාගෙන තියනවා.

04. “ලොකුම ලොකු ෂර්ට් එක මට ගැලපෙන්න හදාගත්තෙ මෙහෙමයි.”
05. හොඳයි… හැබැයි අලුත්.

“අපි ඩොලර් 3 ක් වියදම් කරලා පුටුව පේන්ට් කලා. පුටුවේ කවරෙට රෙද්දක් සහ පුටුවේ සීට් එක ඇතුළට රබර් පැදුරක් දැම්මා. ලාභයි, ඒත් හොඳයි. ”

06. පරණ ෆ්‍රිජ් එකේ අලුත් වර්ශන් එක

“මගේ බිරිඳ මේ ශීතකරණය ඩොලර් 80 ක් වියදම් කරලා ඔන්ලයින් ඕඩර් කලා. ඒකඅ හරිම පරණ පෙනුමක් තිබුණෙ. ඉතින් මම ඒක අලුත්වැඩියා කලා. දැන් ෆ්‍රිජ් එක බියර් වලින් පිරිලා. ”

07. “මගේ මිතුරා පොඩි ඩිස්ක් එකතු කරලා ලොකු ඩිස්ක් එකක් හදලා.”
08. “මම මේ සූට්කේස් එක බූම්බොක්ස් එකක් බවට පත් කලා.”
09. ජෙට් ටර්බයිනයකින් හදපු සම්මන්ත්‍රණ මේසයක්
10. “මම මේ යකඩ පෑන් එක අලුත් කලා”

“මම මේක හොයාගත්තෙ පරණ බඩු විකුණන කඩේකින්. එහි මතුපිට මලකඩ බැඳිලත් තිබුණා. මම විනාකිරි හා ජල සමාන් ප්‍රමාණයක් තියන ද්‍රාවණයක පැයක් විතර භාජනය පොඟවා ගත්තා. ඊට පස්සෙ ඒකෙ ය්හ්‍ර්ල් ටිකක් ගාලා 450ºF උෂ්ණත්වයේ අවන් එකට දාලා විනාඩි 30 ක් තිබ්බා. දැන් ඒක තඹ පාටයි. හැබැයි පෑන් එක නම් මරු”

11. වීදුරු බෝතල්වලිම් හදපු හරිතාගාරයක්
12. ලස්සන රාක්කයක්
13. පරිගණක කොටස්වලින් හදපු පෑනක්
14. පරණ ලී + මලකඩ බැඳුණු චේන් එක = කෝපි මේසය
15. “මමයි තාත්තයි පරණ කෑම මේසයකින් ක්‍රීඩා මේසයක් හැදුවා.”
16. “මම පරණ බයිසිකල් ටයර් වලින් හදපු ආයිත්තම්.”
17. පිහියක්, ටෝච් එකක්, ඔරලෝසුවක්, කාන්දමක් හා පරාවර්තකයක් තියන අරුම පුදුම හැරමිටියක්.
18. ඩීවීඩී කෑලි වලින් සරසපු බිත්තියක්
19. පරණ වැටක් මගින් හැදූ දොරක්.
20. “මම ආසම බෑග් එක විසි කරන්න කැමති නැති නිසා මම ඒක අලුත් කලා.”
21. පරණ කෝපි පෝච්චියෙන් හදපු මාළු ටැංකිය
22. ලෝහ කැබලි ගොඩක් භාවිතා කරමින් පුදුමාකාර රොබෝ කෙනෙක් නිර්මාණය කළ මිනිසෙක්

ඔයා මේ ගැන මොකද හිතන්නෙ? පැරණි එකක් අලුත්වැඩියා කරලා ආයෙත් පාවිච්චියට ගන්න එකද හොඳ? නැත්නම් අලුත් එකක් මිලදී ගන්න එකද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *