පරණ දේවල් අලුත් දේවල් වලට හරවපු පින්තූර 20 ක්

වඩාත් සාමාන්‍ය දෙයක් දිහා වුණත් වෙනම කෝණයකින් බැලුවොත් අපිව පුදුමයට පත්වෙන්න පුලුවන්. සමහර විට වෙනස තියෙන්නෙ අපි දකින විදිහේ මිසක් ඇත්තටම ඒ භාණ්ඩයේ නෙවෙයි. ඉතින් මේ වගේ අමුතු විදියට පේන දේවල් අපි අවට ඕන තරම් තියනවා.

සාමාන්‍ය දේවල්වල හැඩය අපි දකින විදිහ අනුව වෙනස් වුණු පින්තූර කිහිපයක් අද අපි ඔයාට අරගෙන ආවා. ලෝකය දිහා අමුතුම විදියකට දකින්න මේ පින්තූර ඔයාට උඅව් වෙයි කියලා අපි හිතනවා.

01. විනිවිද පෙනෙන අලුත් ඩෙබිට් කාඩ්පත
02. කබාය එල්ලන හැන්ගර් එකේ හැඩය වෙනස් කරන්න බෑ කිව්වෙ කවුද?
03. මේ පරණ ලැප්ටොප් එකටත් මවුස් එකක් තිබිලා
04. ටූත්පික් එකකින් හදපු ප්ලාස්ටික් හැන්දක්
05. එක් බඳුනක් – සුරතලුන් දෙන්නෙක්
06. දැන් තියන අලුත් ස්මාර්ට්ෆෝන් තුනී හා පැතලියි වගේම ඒවා නමන්නත් පුලුවන්.
07. සුරතල් සතුන් අරගෙන යන අමුතු බෑග් එකක්
08. අගුල හදලා තියෙන්නෙ දොරේ මැදයි.
09. වේලාව පහළට යනවා වෙනුවට වේලාව උඩට යන ඔරලෝසුවක්
10. ඉන්ජෙක්ෂන් එකක්ද? නෑ මේක හයිලයිටරයක්.
11. දිශාවත් පෙන්නන ඉබ්බෙක්.
12. රටකජුවලින් පොත්තක් හැදුණු අමුතු වට්ටක්කා ගෙඩියක්
13. එක කතුරෙන් වැඩ දෙකක්.
14. සමහර ග්‍රැමෆෝන්වල අමුතු පෙනුම
15. තරංගයක හැඩය තියන වෙනස්ම නත්තල් කාඩ් එකක්.
16. අසාමාන්‍ය අන්නාසි!
17. සරලයි කියලා හිතුවට මේ ලාංඡනය ඇඳලා තියන විදිහ දැක්කද?
18. අමුතු හැඩයේ බිත්තරයක්
19. ප්ලාස්ටික් අච්චුවක් ඇතුළේ වට්ටක්කා වගා කලාම.
20. ස්මාර්ට් ෆෝන් එකක් කැමරාවක් විදිහට පාවිච්චි කරන්නෙ කොහොමද කියලා ඕනම කෙනෙක් දන්නවා. ඒත් අන්වීක්ෂයක් විදිහට පාවිච්චි කරන්නෙ කොහොමද කියලා ගොඩක් අය දන්නෙ නෑ.
21. මේ ලැප්ටොප් එකේ පොඩි අඩිරූලකුත් තියනවා.
22. මේ රෝද බයිසිකලයට සවි කලේ කොහොමද කියලා තේරුම් ගන්න පුලුවන්. ඒත් මේවා කැරකෙන්නෙ කොහොමද?
23. මේ අවන්හලේ ගෑරුප්පුව සහ පිහිය හරිම අමුතුයි. ඒත් ඒවා වෙනස්.
24. දරුවෙක් ලැබෙන්න ඉන්න අන්ධ මවකට වෛද්‍යවරු විසින් අල්ට්රා සවුන්ඩ් මගින් හදලා දුන් දරුවාගේ ත්‍රිමාණ රූපය.
25. එකම පින්තූරයක මේ තරම් දිග කොණ්ඩ තියන අය ගොඩක් ඔයා කලින් දැකලා තිබුණද?
බෝනස්: “පරණ කෝක් බෝතලයක් හම්බුණා. ඇත්තටම මේ භාෂාව මොකක්ද කියලා කවුරුහරි දන්නවද?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *