නොබෙල් තෑග්ගක් දෙන්න තරම් වටින නව සොයාගැනීම් 18ක්

මිනිස් මොලය කියන්නේ හරිම අපූරු දෙයක්. එහි තිබෙනා නිර්මාණශීලී හැකියාව අද්විතීයයි. මිනිසා අනෙක් සතුන්ට වඩා වෙනස් සත්වයෙක් වෙන ප්‍රධානතම ලක්ෂණය තමයි මේ මිනිස් මොලයට තිබෙනා නිර්මාණශීලී හැකියාව. ඈත අතීතයේ පටන් මිනිසා තමන්ගේ ජීවිතය පහසු කර ගැනීම සදහා නොයෙකුත් ආකාරයේ දේවල් සොයාගත්තා. අද වන විට එය වෙනත් ග්‍රහලෝක සොයාගැනීම දක්වා ඉහළට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් සෑම මිනිසෙකුටම තිබෙන මෙම නිර්මාණශීලී හැකියාව මිනිසුන් එකිනෙකාට වෙනස් අයුරින් අඩු වැඩි වශයෙන් භාවිතා කරනවා. අද අපි ඔයාලට අරගෙන එන්නේ නොබෙල් තෑග්ග දෙන්න තරම් වටිනා නිර්මාණ 18ක් පිලිබදවයි.

01. ඔයාගේ ඇඳුමේ පැල්ලමක් තිබෙනවනම්, එම ස්ථානයේ පෑනකින් නිර්මාණශීලී දෙයක් ඇඳීමෙන් හෝ ලිවීමෙන් පැල්ලම වෙනුවට තමන්ගේම නිර්මාණ‍යක් එකතු කරගන්න පුළුවන්
02. අඩු ඉඩක බෝතල් අසුරන ක්‍රමය
03. ඔබගේ ලැප්ටොප් එකේ හඬ වැඩිකරගැනීමට පහසු ක්‍රමයක්
04. ඔබගේ ජ්‍යාමිතික දැනුම එදිනෙදා ජීවිතයට එකතු කරගන්න
05. ගෑරප්පුවක් නොමැති අවස්ථාවක දී
06. හිතනටවට වඩා ලොකු ප්‍රශ්ණයක්
07. වසර 3021 ජීවත්වන අයෙක් ?
08. තැනට සුදුසු නුවණ
09. රිමෝට් එකට නව හැඩයක්
10. සෑම ඉඩකඩකින්ම උපරිම ප්‍රයෝජනය ගන්න
11. පේපර් ටවල් එල්ලන්න පහසුම ක්‍රමයක්
12. පේන්ට් රෝලර් එක ටොයිලට් පේපර් රදවනයක් ලෙස
13. බියර් හංගලා තියාගන්න හොඳම ක්‍රමය
14. පීනන්න බැරි අයට
15. මේ පුතානම් ලොකු වෙනකොට තව මොනව හොයාගනීද දන්නේ නැහැ
16. ඔබේ දෙපා ආරක්ෂා කරගැනීමට
17. විනාඩියෙන් සකසා ගත හැකි පිහි රඳවනය
18. මේ වගේ කලා හැකියාවන් හැමෝටම පිහිටන්නේ නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *