දවස පුරාම හිනාවෙන්න පුලුවන් සුරතලුන්ගේ පිස්සු වැඩ 20 ක්

ඇත්තටම සුරතල් සතෙක් ඇති කරන එකෙන් අපිට මානසික නිදහසක් ලැබෙනවා. එයාලා එක්ක ගත කරන හරිම පොඩි වෙලාවක් පවා අපිට ලොකු සතුටක් ගෙනදෙනවා. එයාලගෙ කෝලම් බල බල ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නෙත් නෑ. පූසෙක් බල්ලෙක් විතරක් නෙවෙයි, ඕනම සුරතල් සතෙක් අපිට හොඳ යාලුවෙක් වෙනවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ ගෙවල්වල ඉන්න සුරතලුන්ගේ කෝලම් වැඩ කිහිපයක්. ඔයත් බලන්නකෝ මේවට හිනා නොවී ඉන්න පුලුවන්ද කියලා!

01. ළදරු ටෆ්ටූට් ටයිමූස් කෙනෙක් ශර්ට් එකක එල්ලිලා!
02. සමහර විට ඔයාට කෙනෙක්ගේ සපත්තුවක් මත හිස තබාගන්න ඕන වෙන්න පුලුවන්.
03. භයානක නිවෙස් ආරක්ෂකයෙක්”
04. ඉඩ කළමනාකරණය කිරීම!
05. මේ පොඩි ෆර්බෝල් එක කේක් තරම් ලොකුයිනේ!
06. “අද උදේ මගේ ගෙදර බැටළු පැටවෙක් ඉපදුණා”
07. බලු පැටවුන් දෙකහමාරක්!
08. “මගේ යාලුවා පොතක් කියවන ගමන්”
09. එයාගෙ හුරතලේ!
10. “මගේ යාලුවෙක්ගෙ බූරුවෙක් හිරු එළියේ විනෝද වෙනවා.”
11. හායි!!!
12. “එයා ආසම මෙහෙම ඉන්න.”
13. “මගේ තාත්තා ඔහුගේ විශ්‍රාම ජීවිතය සතුටින් ගෙවනවා වගේ”
14. “වට්ටක්කා කෑල්ලක් කාලා අම්මත් එක්ක හුරතල් වෙන ඌරු පැටියා”
15. “රෝහලේ ගතකල දින කිහිපයකට පසු හෙන්රි ගෙදර එන එක ගැන වැඩිපුරම සතුටු වෙන්නෙ හෙන්රිද? එයාගෙ අම්මද?”
16. “පුහුණුකරුගෙන් රිපෝට් එකට A+ ලැබුණම.”
17. “හැමදාම උදේට හෙලෝ කියන්න මෙයා එනවා.”
18. “මගේ සහෝදරයාගේ බල්ලා – කාටූන් චරිතයක් වගේමයි නේද?”
19. “මාත් එක්කම උණුසුම් වෙන හුරුබුහුටි යාලුවා”
20. “මගේ තාත්තාගේ පළවෙනි මුනුබුරා”

මේ වගේ දවස පුරාම මතක් කර කර හිනා වෙන්න පුලුවන් වැඩ ඔයාගෙ සුරතලාත් කරනවා නේද? ඔයා ලඟ ඒ පින්තූර තියනවාද? එහෙනම් ඒවා අපටත් එවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *