තාත්තලාගේ පුදුම හිතෙන රසවත් විහිළු 27 ක්

තාත්තලාට හිනා යන එක ටිකක් අමුතු දෙයක්නේ. ඒත් දරුවන්ගෙ සතුට වෙනුවෙන් තාත්තලා නොකරන දෙයක් නෑ. පවුලේ අය එක්ක ඉන්නකොට වුණත් තාත්තලා දරුවන්ට ඕන තරම් විහිළු කරනවා. දරුවන්ට හිනා යන දේවල් කරනවා.

ඔයත් බලන්නකෝ මේ තාත්තලා කරල තියන හිනා යන වැඩ! මේවා හිනා වෙන්නෙ නැතුව බලන්න පුලුවන්ද කියලා.

01. මම පියවරුන්ගේ දවසේ උදේ කාලය ගත කලේ මෙහෙමයි.
02. “මගේ මහල් නිවාසයට දවස් දෙකක්ම කරන්ට් නැති වුණා. මම තාත්තාට කිව්වම විනාඩි කිහිපයකින් මට ඒක හදන්න කට්ටිය එවලා තිබුණා.”
03. අවුරුදු ගණනකට පස්සෙ තාත්තට කියලා මම ඔහුගේ පැරණි Nokia 3310 එක වෙනුවට අයිෆෝන් එකක් ගන්න යොමු කලා. බලන්නකො තාත්තා අයිෆෝන් එකට ඕඩර් කරපු බැක් කවර් එක!
04. තාත්තගේ විහිළුවලට සීමාවක් නෑ!
05. “මගේ පුතාව රෝහලේ තියා ගන්න ඩොලර් 39.35 ක් වියදම් වුණා. මෙන්න මගේ පුතාගෙ අලුත්ම කමිසය ”
06. “මගේ පළමු පෙම්වතිය මගේ ඇහැට දුන්නම තාත්තා මගේ පින්තූරයක් ගත්තා.”
07. “මගේ තාත්තා විද්‍යාලයේ පැසිපන්දු ක්‍රීඩාවකට ගියා.”
08. කොනර් මැක්ග්‍රෙගර් තම අලුත උපන් පුතාට කෑලි 3 ක ඇඳුමක් මිලදී ගත්තා.
09. සයිස් එකෙන් පොඩි කෙනෙක් වෙන එකේ වාසිය- ඔයාට දුවත් එක්ක බාර්බි ජීප් එකේ යන්න පුලුවන්
10. “මගේ තාත්තා බළලුන්ට වෛර කරනවා කියලා ඔහු කිව්වෙ මේ පින්තූරය එවලයි”
11. “මම මේ ටයි පටිය මගේ තාත්තා වෙනුවෙන් හදපු එකක්. අවුරුදු 11 කට පසු මගේ උපාධි උත්සවයේදී ඔහු එය පැළඳගෙන හිටියා”
12. “මගේ තාත්තා ටෝකියෝවලට ගියා. මම ඔහුගෙන් පින්තූරයක් ඉල්ලුවම…”
13. ලෝකයේ එක්කෙනෙක්ට විතරයි ඒක කරන්න පුලුවන්!
14. “මගේ පෙම්වතා පසුගිය වසරේ ඔහුගේ දෙමව්පියන්ගේ නිවසින් පිටව ගියා. දෙමාපියන් ඔහු වෙනුවට පින්තූරවලට බල්ලෙක් ආදේශ කරලා”
15. තාත්තගෙ විහිළු!
16. “මගේ තාත්තා පූස් පැටියෙක් ගෙදර ගෙනාවා. එයා තමයි ඔය ඩ්‍රයිව් කරන් එන්නෙ”
17. ඔයාගෙ තාත්තා විලාසිතා පොලිස් නිලධාරියෙක් නම්!
18. “1994 දී මම තාත්තට කිව්වා මට හැලොවීන් එකට කනක් වෙන්න ඕන කියලා. ඇත්තටම මගේ ආසාව ඉටු වුණා ”
19. “මගේ සහෝදරිය මිලිටරි රවුමට ගියා… මගේ තාත්තාටත් ඒක ඇතුළට යන්න ඕන.”
20. “මට වයස අවුරුදු 12 දී කොස්ටාරිකාවේ වඳුරෙක් මට පහර දුන්නා. මගේ තාත්තා කොස්ටාරිකාවේ සංචාරක සමාගමක් පවත්වාගෙන යනවා. මේ තැපැල් පත මට හමු වුණේ ඔහුගේ රාක්කයේ තිබිලයි.”
21. දරුවන්ගේ සාදවලදී දෙමාපියන්ව බේරා ගන්නේ බියර් වලින් තමයි
22. ට්‍රොල්ගේ දුවෙක් වෙන විට.
23. මත්පැන් හලකට ගියාම ඔයාගෙ පුතාගේ රාජසන්තක කළ බොරු හැඳුනුම්පත එහි බිත්තියේ ප්‍රදර්ශනය කරලා තියනවා දැක්කම දැනෙන ආඩම්බරකම!
24. මගේ පෙම්වතිය මේ ඡායාරූපය පළ කළාම ඇගේ පියා මෙහෙම කමෙන්ට් කරලා තිබුණා.
25. “තාත්තේ, බලන්න! ඔයා ලොකු තිරයේ ඉන්නවා! ”
26. අනිවාරෙන් එයාලා ඒ විකට ඇඳුම් තරඟය දිනන්න ඇති.
27. අනතුරක් ගැන අනාවැකි කියාගන්න බැරි වෙලාවට.

මෙම ඡායාරූප වලත් ඔයාගෙ පියා වගේ අය ඉන්නවද? ඔයාටත් මේ වගේ අත්දැකීම් තියනවා නම් ඒවා අපිත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *