තරහ පාලනය කරගන්න බැරි අයට වෙච්ච සිද්දීන් 20 ක්

එකවරම සිදුවන අනපේක්ෂිත දේවල් කියන්නෙ අපිට අලුත් දෙයක් නෙවෙයි. එදිනෙදා ජීවිතයේදී අපිට මේ වගේ සිදුවීම්වලට ඕනෑතරම් මුහුණ දෙන්න සිදුවෙලා තියනවා. මේකට හොඳම උදාහරණයක් තමයි ඔන්ලයින් බඩු ඕඩර් කිරීම. මතක් වුණාමත් හිනා යනවා නේද? ගොඩක් වෙලාවට මේ අත්දැකීම නම් ඔයාලා ඕනකෙනෙක් අත්විඳලා ඇති. ඕඩර් කරපු එක නැතුව එක්කෝ ඊට වඩා ගොඩාක් පොඩි භාණ්ඩයක් ලැබෙන අවස්ථා ඔයාටත් සිදුවෙලා තියනවා නේද? පාර්සලය හම්බුණාම ඒක ඕඩර් කරද්දි පෙනුණු තරම් ලස්සන නෑ නේද?

මෙන්න මේ වගේ මිලදී ගන්නකොට ලැබෙයි කියලා හිතපු දෙයට වඩා ගොඩක් වෙනස් දේවල් ලැබුණු අවස්ථාවල පින්තූර 20 ක් තමයි අපි අද ඔයාට පෙන්වන්න යන්නේ. බලන්නකෝ මේවා දැකලා ඔයාටත් හිනා නොවී ඉන්න පුලුවන්ද කියලා.

01. ධාන්‍ය එක්ක පැස්ටා ටිකකුත් තිබුණා.
02. කූඹින්ට පීනන්නද මේක?
© isislavinia / reddit
03. ෆොටෝශොප් වලින් මේවා හදන්න බෑ.
04. මැද ටික කෝ?
05. වෙබ්සයිට් එකේ ලොකුවට තිබුණ කොට්ටය කිලෝග්‍රෑම් 4 ක් බර බල්ලාගේ ඇඳ උඩ තිබ්බම පේන්නෙ මෙහෙමයි.
06. සමහර විට ඒක ඇත්ත ප්‍රමාණය වෙන්න පුලුවන්. එහෙනම් ඒ පුටුව කොච්චර පොඩි එකක් වෙන්න ඕනද?
07. මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
© shakespearejapes / reddit
08. ඒකත් එක්කම පොඩි පුටු සෙටියකුත් ඕඩර් කලානම් හරි.
09. මේ තරම් නරකද?
10. “මම මේ බෑග් එක මිලදී ගත්තේ මගේ කිලෝග්‍රෑම් 7 ක් බර බල්ලාටයි. එහි සඳහන් වුණේ කිලෝග්‍රෑම් 9ක් බර බල්ලෙක්ව වුණත් මෙහි ගෙනයන්න පුලුවන් කියලයි”
11. ඕඩර් කරපු එක Vs ගෙදරට ලැබුණු එක
12. කවදහරි ඒක දික් වෙයි.
13. කවරයෙන් පේන දේ ඇත්ත නෙවෙයි!
14. ඔන්ලයින් ඕඩර් කරපු ජීන්ස්!
15. “මට ගිනි උදුනක් සහිත එළිමහන් පිට්ටනියක් ඕන වුණා.”
16. “මම ගෙවත්තට වතුර දැමීමේ කෑන් එකක් ඕඩර් කළා.”
17. පොඩි එකක් ඕඩර් කලාට මෙච්චර පොඩි ඇති කියලා හිතුවෙ නෑ.
18. බලාපොරොත්තු සුන්වීම!
19. කේක් මගින් මිනිසුන්ව රවට්ටන එක නම් එච්චර හොඳ නෑ.
20. එයා ලොකු පූසෙක් කියලා දන්න නිසාමයි මම ලොකු එකක් ඕඩර් කලේ!

ඔයාටත් ලැබුණු මේ වගේ අත්දැකීම්වල පින්තූර තියනවා නම් ඒවා අපිත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *