තමන් කරන දේ වත් හරියට කරගන්න බැරිවුණු අය 22 ක්

අපි හිතන්නෙ කෙනෙක්ව රස්සාවකට ගත්තම එයා ඒක කරන්න තරම් සුදුසුකම් තියන කෙනෙක් කියලයි. ඒත් ඒක හැමවිටම ඇත්ත නෙවෙයි. කිසිම සුදුසුකමක් හෝ පළපුරුද්දක් නැති අයත් රස්සාවල් කරනවා. ඒ නිසා වැරදියට හදපු පඩිපෙළක් හෝ වැටක් වගේ දෙයක් දැක්කට පුදුම වෙන්න එපා.

අද අපි ඔයාට පෙන්වන්න යන්නෙ රැකියාවන් කරන අය අතින් සිදුවුණු අත්වැරදීම්වල පින්තූර කිහිපයක්. බලන්නකෝ මෙයාලා තමන්ගෙ රාජකාරිය ගැන කොච්චර දැනුමක් තියන අයද කියලා.

01. “ශාන්ත පීටර්ස්බර්ග්හි පඩි පෙළක්”
02. “ඉදිරිපස පේළි ආසන තෝරා නොගන්නා දුර්ලභ මොහොතක්”
03. “හරියටම තියපු ජනෙල්”
04. “මගේ හෝටලයේ වැසිකිළිය”
05. “මම ගියපු අවන්හලක තිබුණු මේ චැන්ඩ්ලියර් එක හරිම කරදරයක්.”
06. “තොරතුරු පිරවීමට අමතක වීම.”
07. “ඩ්‍රයිව් කරන පාර ඉවරයි! අපි ලිස්සලා යමු.”
08. “ගොඩ කලක් තිස්සේ හිර කරපු වාතය හා ජලය”
09. එහෙම හොඳයිද?
10. “පුදුම හිතෙන තැනක තියපු හැරවුමක්”
11. “අපි 222 කාමරය අරගෙන ගොඩක් වෙලා ඒක හෙව්වා”
12. “පඩිපෙළ මැදට විවර වෙන ගරාජ් දොර.”
13. “මේවා වැලමිටට කරදරයි.”
14. කට්ටියත් එක්ක එකට ඉන්න කැමති අයටමයි!
15. “අළුත් ඩ්‍රෙසර් එකක් මිල දී ගත්තා …”
16. “අමුතු කටවුට් එකක්”
17. “ඕන නෑ, මම පඩි පෙළෙන් එන්නම්.”
18. “සැලසුම් කරපු විදියටම පඩිපෙළ ඉදි කරලා.”
19. “හරියට බලන්න.”
20. “ආරක්ෂාව සීයට සීයයි”
21. “මට ප්‍රශ්නයක් තියනවා.”
22. විස්තර ඇතුව බලන්න.

මේ අතරින් වඩාත්ම හාස්‍යජනක වන්නේ මොන අවස්ථාවද? ඔයා කවදා හරි මේ වගේ දෙයක් දැකලා තියනවද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *