ජීවිතය තාමත් අපිව පුදුම කරවන බව පෙන්වන ජායාරූප 23 ක්

ජීවිතය විනෝදජනකයි. අපි අවට පුදුමාකාර දේවල් ඕනතරම් සිදුවෙනවා. ඒත් අපි ඒවා දකින්න ලෑස්ති වෙලා ඉන්න ඕන. ඔබ ඒවා දැකීමට සූදානම්ව සිටිය යුතුයි. හිතන්නෙවත් නැති විදියට සිදුවෙන පුදුමාකාර සිදුවීම් නිසා අපි නිතරම පුදුමයට පත් වෙනවා.

අද අපි ඔයාට පෙන්වන්න අරගෙන ආපු පින්තූර 23 දැක්කම ඔයාට හිතෙයි, මෙහෙම දේවලුත් වෙන්න පුලුවන්ද කියලා. එහෙනම් ඉතින් ඒ මොනවද කියල බලලම ඉමුකෝ.

01. වැදගත්ම දේ තමයි, කොහොමද එහෙම වුණේ?
02. මේක ඇත්තක්ද?
03. ලයිප්සිග් ගුවන්තොටුපලේ ඔටෝබෑන් හරහා යන එයාර් බස් ඒ 380
04. අමුත්තන්ව පුදුම කරන ටයිල්”
05. මින්මැදුරේ බිම තෙත බව අනතුරු ඇඟවීමේ සලකුණ.
06. “කෙලින් කෙසෙල්”
07. පාපන්දු ක්‍රීඩාංගනයක බල්බයක් මොන වගේද කියලා ඔයා කවදහරි හිතලා තියනවද? මෙන්න ඒක!
08. ජලනල කාර්මිකයෙකු විසින් බටය අලුත්වැඩියා කලාම සිදු වුණේ මේකයි.
09. එකට ඉන්න අදහසක්!
10. ගොල්ෆ් පන්දුව නැති වුණාම!
11. “පිළිවෙලට ඇසුරුම් කළ තක්කාලි”
12. ඔව්, ඒක අමාරුයි!
13. කවුරුහරි මේක උත්සාහ කරලා තියනවද?
14. මේ පොඩි ඉඟියක් විතරයි.
15. මොන්ටිසෝරියේ කුඩා දොරක්.
16. ස්වීටර් එකක් ඇඳගෙන ඉන්න ඇපල් ගෙඩියක්.
17. විදුලි බුබුල දෙසට වර්ධනය වුණු ශාකය!
18. වලාකුළු තීරු!
19. “වැඩ ඉවර නොවුණු ඉස්කුරුප්පුව”
20. මේ කමිසය ඇතුළේ කණ්නාඩි පිරිසිදු කිරීමට රෙදි කැබැල්ලකුත් තියනවා.
21. චොකලට් බාර් එකක් වගේ හදපු කොරියන් අයිස්ක්‍රීම්!
22. බැල්කනිය ලොකු කරන්න ක්‍රමයක්.
23. කැලේ සපත්තු තිබ්බම වෙන්නෙ මේකයි!

ඔයාටත් කවදා හරි මේ වගේ අනපේක්ෂිත දේවල් සිදුවෙලා තියනවද? ඔයාගෙ අදහස් හා පින්තූර අපට එවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *