ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ගෙනාපු නව නිපැයුම් 21ක්

නිර්මාණකරුවන්ගේ නවීන නිර්මාණශීලීත්වයට ස්තූතිවන්ත වෙන්නට දැන් ගොඩක් අමුතු හා අලුත් දේවල් නිපදවා තියනවා. මේ දේවල් නිසා අපට හිනාවක්, පුදුමයක්, පැටලිලි සහගත බවක් ඇති වෙන්නත් ඉඩ තියනවා.

විහිලු සහ අමුතු නිර්මාණකරුවන්ගේ අදහස් එකතුවක් තමයි අද අපි ඔයාට අරගෙන අවේ. ඒවායින් මොකක්ද කරන්නෙ කියලා හිතන එක ඔයාට භාරයි.

01. හැම කෙනෙකුම තමන්ගෙ තොප්පි ඔයා ලඟට අරන් එනකොට:
02. ඇයට ඕන වුණේ කුරුල්ලන් අතර පිළිගැනීමක් ලබාගන්නයි.
03. තාර්කික ප්‍රවේශයක්!
04. මේස කකුල් හදන්න කම්මැලි වුණාම:
05. බඩගින්නෙ ඉන්න සිසුන්ට මේ පැන්සල් කේස් එක පෙන්නන්න එපා.
06. ලීවරයක් මගින් ආලෝකය විහිදුවීම හා අක්‍රිය කිරීම හරිම සිත්ගන්නාසුලු ක්‍රමයක්.
07. ඔයාගෙ කැමතිම ඉමොජි නැතුව මුකුත් ලියන්න බැරි වෙලාවට
08. හැම විටම ඔන්ලයින් ඉන්න අයට ෂවර් තිරයක්
09. මේ වයින් වීදුරුව මගේ නත්තල් ප්‍රාර්ථනා ලැයිස්තුවට කෙලින්ම එකතු කරන්න ඕන.
10. ඔයාගෙ ජීවිතයේ හැම දෙයක්ම උඩු යටිකුරු වුණත් ඔයා ඒකට කැමති විට:
11. මේ බෑග් එක චිත්‍රයක් නෙවෙයි කියලා හිතන්නම බෑනේ!
12. මේක තමයි මෙතෙක් පැවති හොඳම WC නිර්මාණය
13. ලොකු පිරිසකට තේ පෝච්චියක්
14. දරුවෙක් ලැබීම දෙමව්පියන්ට පිරිසිදු සතුටක්!
15. අමුතු හෙඩ් සෙට් එකක්.
16. කරාබුවක් වුණු ඩයිනෝසර් කෙනෙක්
17. බයිසිකලයක් නැවැත්වීමට සුදුසුම තැනක්
18. ඔන්න දැන් කොණ්ඩෙ නෑ කියලා දුක් වෙන්න ඕන නෑ
19. කටට කෙළ උනන කුෂන් එකක්
20. සීතල හා හුදකලා ශීත රාත්‍රීන් සඳහා විශේෂයෙන් හදපු ඇතිරිල්ල
21. හැමවිටම ලස්සන, පැහැපත් තොල් දෙකක් අවශ්‍ය නම්

මේ පිස්සු හා විහිලුකාරී නව නිපැයුම් වලින් ඔයා වඩාත්ම කැමති මොකටද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *