කලාතුරකින් කැමරාවට හසුවන හරි අපූරු ජායාරූප 20 ක්

මේ කාලෙ ස්මාර්ට් ෆෝන් එකක් ලඟ නැති කෙනෙක් නැති තරම්. ඉතින් අපි අවට මොනවාහරි විශේෂ දෙයක් වෙනවනම් අපි ඉක්මනටම කරන්නෙ ෆෝන් එකේ කැමරාව ඔන් කරලා ෆොටෝ එකක් ගහගන්න එක. ඉතින් මේ අතරින් සමහර පින්තූර අපි හිතන්නෙවත් නැති විදියට අපේ කැමරා කාචවල සටහන් වෙනවා.

ඔන්න අපි අද ඔයාට පෙන්වන්න අරගෙන ආවෙ හරිම වෙලාවෙ අරගත්ත ෆොටෝ වගයක්. මෙයාලට වෙන්න යන කරදර මොනවද කියලා ඔයත් බලන්නකෝ.

01. ඇය ඇත්තටම ඒක ‍රස විඳිනවද නැත්ද කියලා අපට හිතාගන්නත් බෑ
02. තමන්ගේ ඉරණම පිළිගැනීම
03. වැඩිපුරම මේක නරක විදියට බලපාන්නෙ කාන්තාවටද? කේක් කෑල්ලටද?
04. ආරක්ෂාව? මොන ආරක්ෂාවද?
05. ඔහුට බයික් එක පාලනය කරගන්න පුලුවන් වෙයි කියලා අපි හිතමු.
06. මින් පසුවත් ඇය බයිසිකල් පදින්න කැමති වෙයිද?
07. මෙතනින් බේරෙන්න මෙයාලට පුලුවන් වෙයිද?
08. ඔහුගේ මුහුණේ තියන පැහැදිලි කම්පනය..
09. ඒක ඇත්තටම ශක්තිමත් බීමක්!
10. ඔහුට අඩුම තරමෙන් බීම එකවත් පරිස්සම් කරගන්න ලැබෙයිද?
11. තව තත්පරයයි! නාන්න යන්නේ…
12. කැමරාව වතුරෙන් පරිස්සම් කරගන්න!
13. ඔහු වැටෙන්නේ නැතිවෙයි කියලා අපි හිතමු.
14. තව ටිකක් අශ්වයා පුහුණු කරන්න වෙනවා.
15.ආයෙත් නම් අපි ටැක්සියකට කතා කරන්නෙ නෑ.
16. එයාලට ප්‍රසිද්ධ බේස්බෝල් බැට් එකක් අල්ලගන්න පුලුවන් වෙයි.
17. කෙනෙක් පුදුම වෙන්නයි යන්නේ!
18. බෝලෙ වැදුණට පස්සෙ ඇහැක් ඉතුරු වෙයිද කියලයි බය…
19. පුනරුදයේ සිතුවමක් වගේ
20. මෙහෙම දෙයක් වෙයි කියලනම් එයාලා කවදාවත් හිතුවෙ නැතුව ඇති.

නියම වේලාවට අරගත්ත මේ වගේ වෙනත් ඡායාරූප ඔයා ලඟත් තියනවද? ඒවා අපිත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *