ඕන කෙනෙක්ට යන්න හිතෙන අමුතුම ආකාරයේ ඉස්කෝල 14ක්

‌පාසල් කියන්නේ ළමයින් ඒ තරම් යන්න කැමති තැනක් නෙමෙයි කියලනේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ. මොකද ඉතින් සාමාන්‍යයෙන් ළමයි හිතන්නේ ඉස්කෝලේ කියන්නේ ටිකක් කම්මැලි හිතෙන වැඩ තියෙන තැනක් කියලනේ. හැබැයි ඒ වුණාට ලෝකයේ සමහර රටවල ළමයින්ට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට ආසවෙන් යන්න හිතෙන හරිම අපූරු ඉස්කෝල තියෙනවා. අපි අද ඔයාලට අරගෙන එන්නේ අන්න ඒ වගේ ඕනම කෙනෙක්ට යන්න ආසා හිතෙන අමුතුම ආකර‍යේ පාසල් 14ක් පිලිබඳව.

01. බිත්ති වලින් වෙන්කරලා නැති ස්වීඩන් පාසල්
02. අමුතුම ආකාරයේ ආකෘතිය‍යකට සැදූ පන්ති කාමර
03. ඉඩ වෙන් කොට ඇත්තේ සැහැල්ලු බෝර්ඩ් වලිනි
04. හැමෝටම හරියන ස්ථාන
‌05. ට්‍රැම්පොලීන් මෙට්ට සහිත ක්‍රීඩාගාර
06. වාඩි වෙලා පාඩම් කරන්න හිතෙන බංකු
‌07. මෙම පාසලේ ගොඩනැගිලි සහ අභ්‍යන්තරය සකස් කර තිබෙන්නේ පාසල් ළමුන්ගේ නිර්මාණාත්මක චින්තනය වර්ධනය කිරීම වෙනුවෙනි. ඒ සඳහා මෙම දිගු සර්පිල හැඩැති පඩිපෙළවල් සහ රවුම් හැඩැති නිදහස් කලාප දැඩිව බලපාන බව කියයි.
08. චීනයේ සේජියෑන්ග් ප්‍රාන්තයේ පාසලක් ඉදිකිරීමේදි ඉඩකඩ ඉතිරි කිරීම වෙනුවෙන් පාසල් ක්‍රීඩාංගනය මේ ආකාරයට වහලය මත ඉදි කර ඇත.
09. පාසලේ උදෑසන ව්‍යායාම කටයුතු
10. ඉගෙනගත්ත දේවල් නැවත්මතක් කරමින් නැගිය හැකි පඩිපෙළක්
11. දීප්තිමත් සහ සුවපහසු පුටු නිසා පුස්තකාලය වැඩිවෙලා රැඳී ඉන්න පුලුවන් තැනක් බවට පත් වෙන්න පුලුවන්
12. වර්ණවත් ගොඩනැගිලිත්, පුළුල් පඩිපෙළත්, වටා උද්‍යානයත් මේ පාසලට විශේෂ අවධානයක් හිමි කර දෙනවා
13. ත්‍රිකෝණාකාර ජනේලයක් සහිත පාසල් කොරිඩෝවක්
14. තණබිස්සක් සහ කුඩා වර්ණවත් ආසන සහිත මිදුලක්…
15. පාසලට පිවිසෙන තැනම ඇති ලස්සන කුඩා වේදිකාවේ සිසුන්ට ඉදිරිපත් කිරීම් කරන්නත්, පිරිසිදු වතාශ්‍රය සහ ඉර එළිය ලබා ගැනීමටත් පුලුවන්
‌16. කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න මේ පාසලේ පඩි පෙළ කොටස් තුනකට බෙදලා, හදිසි අයට, හෙමින් ඇවිදින අයට සහ ස්මාර්ට් ෆෝන් වල ඇලිලා ඉන්න අයට ලෙස…
‌17. දුර ගමනක් යන්න අවශ්‍ය හැමදේම තියෙන මේ පාසල් බස් රථය
18. පාසලේ නාන කාමරයෙන් පේන මේ ලස්සන දර්ශනය
19. මෙම උසස් පාසලේ සිසුන්ට තමන්ගේ පාකින් ඉඩ පාට කරගන්න අවස්ථාව දීලා, එක්කෙනෙක් ලියල තියෙන්නේ ” ඔබ මෙය කියවනවා නම් මම අද පරක්කුයි” යනුවෙන්
‌20. මේ වගේ පියානෝ එකක් තියනකොට පාසල් ජීවිතය තවත් දීප්තිමත් වෙනවා
21. මේ පාසලේ සිසුන්ට පන්තිකාමරයේ ඉඳන් කෙලින්ම ක්‍රීඩාංගනයට යන්න ලිස්සන බෝට්ටුවක් තියෙනවා
22. චීනයේ වූහාන් වල ළමයින්ව කූඩු කරලද?
HAP / Quirky China News / REX

නැහැ, මේක කරල තියෙන්නෙ ළමයි පොත් වලට එබෙන එක නවත්වන්න. චීනයේ ඒක විශාල ප්‍රශ්නයක්. එහෙ ළමයින් 41%ක් කණ්ණාඩි පළදිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *