ඕනෑම ගැටලුවකට නිර්මාණාත්මක විසඳුමක් සොයා ගත් අය

තමන්ගේ ජීවිත කාලය තුළ අපි ඕනම කෙනෙන් අඩුම තරමේ එක වතාවක් හරි අපේ මොළේ පාවිච්චි කරලා මොකක් හරි දේකට විසඳුමක් හොයාගෙන තියනවා. යමක් කැඩී ගිය විට, ඔයාට ඒක පහසුවෙන් හදන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඒකෙන් වෙන දෙයක් කරන්න උත්සාහ කරලා ඔයාගෙ නිර්මාණශීලිත්වය අත්හදා බලන්නත් පුලුවන්.

අද අපි ඔයාට පෙන්වන්න යන්නේ ඕනම දේකට ඉක්මනින් හා පහසුවෙන් නිර්මාණශීලී විසඳුම් හොයාගත්ත අවස්ථා කිහිපයක්.

01. මෙතන මොකක් හරි වැරැද්දක් වෙලා.
02. රොස් ජෙලර් මේකට කැමති වෙයි.
03. “මේ මොකක්ද මේ?”.
04. මගේ යාලුවො පිඟන් කෝප්ප පාවිච්චි කරන්නෙ කලාතුරකින්. එත් එයාලා හැම විටම මත්පැන් පානය කරනවා.
05. ඕපදූප හොයන්නෙ මෙහෙමයි!
06. අලුත්ම තාක්‍ෂණය – අගුලු දැමූ මයික්‍රෝවේව් උදුන!
07. ඔයාට අගුලු දැමූ මයික්‍රෝවේව් උදුනක් නැත්නම් අයන් එකක් ගන්න.
08. සපත්තු, බූට්ස් වියළන යන්ත්‍රය.. මේකට තාම හරියට නමක් දාලා නෑ!
09. ත්‍රාසජනක ශවර් එක
10. හොරුන්ට වැඩේ අමාරු වෙයි වගේ!
11. ටේප් මගින් ඕනම දෙයක් හදාගන්න පුලුවන්.
12. ගැලපෙනම විදියට සවි කරලා!
13. මොකක්?
14. කුබ්රික් තමයි දොර හැදුවෙ.
15. විශේෂම අමුත්තන්ට!
16. මිනිසා සහ පෑන්කේක්
17. සැමුරායිගේ කාර් එක!
18. කාර් එක ඕනවටත් වඩා ලස්සන කරනකොට.
19. කෝපි නැතුවම බැරි වුණාම!
20. ටැබ්ලට් එක ටීවී එකට සම්බන්ධ කරගන්න බැරි නම් මෙහෙම කරන්න!
21. කවුරු බලන් හිටියත් කමක් නෑ.
Reproducao / The Chive
22. පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නෑ. මට බෝතලයකුයි, ටේප් එකකුයි, කෝටුවකුයි ඕන.
23. ජනේලෙන් එළිය බලන්න නම් බෑ!
24. අලුත්ම හොට් වෝටර් ශවර් එක!
25. ආයෙත් පිරිසිදු කරන්න ඕන වෙන්නෙ නෑ.
26. ටිම්බර්ක් දිනනවා!
27. තාක්ෂණික ශිල්පීන්ගේ දක්ෂතාවය.
28. අයිස් වගේ සීතල පානයක් ඕන වුණාම!
29. ප්‍රින්ගල්ස් කන හොඳම ක්‍රමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *