ඔවුන් සිතපු දේ සිදු නොවූ උපක්‍රමශීලී පින්තූර 20 ක්

ඇත්තටම සිදුවෙන දේ තේරුම් ගන්න දෙපාරක් හෝ කිහිප වරක් බලන්නම සිදුවෙන පින්තූර ඔයා මීට කලින් දැකලා තියනවද? අපි දකින දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් සිදුවෙන අවස්ථා අපි අවට ඕන තරම් සිදුවෙනවා.

ඇත්තටම සිදුවෙන්නේ මොකක්ද කියලා හොයාගන්න ටිකක් වෙලාව යන පින්තූර 20 ක් අද අපි ඔයාට පෙන්වන්න අරගෙන ආවා.

01. “මම ඇත්තටම හිතුවෙ මේ කාර් එක නැවැත්වීමේ ස්ථානයට උඩින් ගමන් කරනවා කියලයි.”
02. “වකුගඩුවක් වගේ කිවි ගෙඩියක්”
03. “වනාන්තරයක ගුවනින් ගත් පින්තූරයක් වගේ”
04. “හිම ගොඩ පෙනුණේ හිම වලහෙක්ගෙ මුහුණක් වගේ.”
05. කවුරු හරි කෙනෙක් ඔයා දිහා බලන් ඉන්නවා වගේ හිතුණත් ඇත්තටම ඒක ලාම්පුවේ පරාවර්තනය විතරයි.
06. “උදේ ඉර එළිය දැවැන්ත ගිනි බෝලයක් වගේ.”
07. “මගේ තුර්කි රෝස්වෝටර් කැබලි, සෂිමි වගේ.”
08. “මගේ කමිසය ලයිට් එළි දෙකකදි පාට දෙකකට පේනවා.”
09. “ඔත්තුකරුවෙක් වගේ පේන හෙවණැල්ල.”
10. “මම කුකීස් හදනකොට ආහාර වර්ණක එකතු කලේ නෑ. පිටි ගුලිය දැන් පේන්නෙ බද්ධ කරපු අවයවයක් වගේ.”
11. “මේ පූසගෙ මුහුණෙ තියන ලප නිසා එයාට නහයක් නෑ වගෙයි පේන්නෙ.”
12. “මගේ යාලුවගෙ අලුත් සර්ෆ්බෝඩ් එක.”
13. “මගේ අයිෆෝන් එක කැල්කියුලේටරයක් ​​විදිහට වෙස්වලාගෙන. ඒ වගේම මගේ කැල්කියුලේටරය අයිෆෝන් එකක් විදිහට වෙස්වලාගෙන.”
14.“මගේ කෝපි කෝප්පය මන්දාකිනියක් වගේ.”
15. “මගේ නැන්දම්මගෙ එළවළු කපන ලෑල්ල, පොතක් වගේ.”
16. “මේ රෙස්ටුරන්ට් එකේ කවුළුවේ පරාවර්තනය නිසා කාර් එක ඇතුළෙ කෑම විකුණනවා වගෙයි පේන්නෙ!”
17. “මේක ස්පැනිෂ් හැම් එකක පින්තූරයක්. ඒත් ඒක පේන්නෙ ගුවන් යානා එල්ලෙන තැනක තියපු දැවැන්ත හැම් එකක් වගේ.”
18. කෝ මේ කාන්තාවගෙ කකුල්…?

මේ අතරින් ඔයාට දෙපාරක් බලලා තේරුම් ගන්න සිදුවුණේ මොන පින්තූරද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *