උත්තර හොයන්න අමාරු ප්‍රශ්න මතු කරපු පින්තූර 30 ක්

හැමදාම වගේ අපිට තේරුම් ගන්න බැරි දේවල් අපේ ජීවිතයේ වගේම අපේ වටපිටාවෙත් සිදුවෙනවා. ඒ අතරේ කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරි වැඩ කරන මිනිස්සුත් ඉන්නවා.

අද අපි ඔයාට පෙන්වන්න යන්නෙ කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්නවත් බැරි පිස්සු හැදෙන පින්තූර 30 ක්.

01. මේක දැක්කම මොකද හිතෙන්නෙ?
© imgur
02. අමුතු කැපීමක්
03. ගහේ තියෙද්දිම ස්ට්‍රෝබෙරි ඇට පැළවෙලා.
04. එක්කෙනෙක් බය වෙලා. අනිත් එක්කෙනාට තරහ ගිහිල්ලා.
05. සල්ලි ගෙවන අලුත්ම ක්‍රමය
06. මොකද්ද මෙතන වැරැද්ද කියලා හොයාගන්නත් අමාරුයි.
07. මොකක්…?
08. සෘණ එක කියන්නෙ යටම තට්ටුවට වෙන්න පුලුවන්. ඒත් අනන්තය ලකුණ තියන බොත්තම එබුවම කොහෙටද යන්නෙ?

පඩිපෙළ අලුත්වැඩියා කරන අතරතුර විදුලි සෝපානය ක්‍රියා විරහිත කර ඇත.
09. හ්ම්ම්.. හොඳටම පේනවා.
10. පූසා ඔයා වෙනුවෙන් සුප් හදන අවස්ථාවක්
11. ලාච්චුවේ කෙළවර තියන අමුතු හෙවණැල්ල.
12. හොඳයි, මේක ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්
13. ගැහැණු ළමයගෙ පින්තූරය නැති උපකරණ කට්ටලය ගත්තොත් ඩොලර් 6ක් වැඩියෙන් ගෙවන්න වෙනවා.
14. අම්මගෙ අලුත්ම පාපිස්ස
15. අසල්වැසි ළමයින් හදපු භයානක හිම මිනිසා
16. මම ඊයේ රෑ ආලෝකය විහිදුවන මෑන්හෝල් කවරයක් ලඟින් ගියා.
17. අමුතු අහස…
18. එයා සනීපෙට ඉන්න හැටි.
19. අලුත් අවුරුද්ද සමරන්න හොඳම තැන
20. ෆොටෝ එක අරගෙන අන්නාසි ගෙඩිය ආපහු දෙන්න.
21. ඩිටර්ජන්ට් වෙලඳපොළේ තරඟය
22. විකෘති ලෙමන් ගෙඩිය
23. ළමයා මෙච්චර ලොකුද?
24. ගෑස් පුරවන තැනක තිබුණෙ.
25. වෝන් මහත්මියගෙන් පරිස්සම් වෙන්න.
26. පොකිරිස්සෙක්ගෙ ඇඳුමකින් සැරසී සිටින මිනිසෙක් බියර් දෙකක් මිලදී ගෙන එකක් නොමිලේ ලබා ගැනීමට මිනිසුන්ට ආරාධනා කරනවා.
27. ඇයි මේක මගේ කණ්ණාඩිය ඉස්සරහම තියන්නෙ?
28. අපි දෙන්නා ෆොටෝ එකක් ගමුද?
29. සුපිරි වෙළඳසැලේ බෑග් නැද්ද? එතකොට කකුලෙ ගැටගහලා තියන නූල මොකක්ද?
30. ගෙදරට අඳින ඇඳුමෙන්ම වයින් මිලදීගන්න ඇවිත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *