ඇත්ත කියලා හිතාගන්නවත් බැරි පුදුම හිතෙන දේවල් 18 ක්

මිනිසුන් හැම විටම තමන්ගේ වටපිටාවේ තිය්න අඩුපාඩු හොයනවා. ඒ නිසා සම්පූර්ණයෙන් හරියටම තියන දෙයක් දැක්කම එයාලා හිතන්නෙ ඒක ලෝක පුදුමයක් කියලයි.

අද අපි ඔයාට පෙන්වන්නෙ පරිපූර්ණත්වයේ ඉහළින්ම තියන අවස්ථා කිහිපයක පින්තූර එකතුවක්. ඔයාටත් මේවා දැක්කම පුදුම හිතෙයි, ඇත්තටම මෙහෙම දේවල් තියනවද කියලා.

01. හරියටම ට්‍රක් එකේ ප්‍රමාණයට හදපු උමඟක්
02. කුළුබඩු කේතු!
03. ස්වාභාවික පර්වතයක තිබුණු පරිපූර්ණ පයිරයිට් ඝනකයක්. අදහගන්නත් බෑ සොබාදහම මේවගේ දේවල් නිර්මාණය කරන්නේ කොහොමද කියලා!
04. එස්කැලේටරයටම ගැලපෙන සපත්තු;
05. මට මේකත් එක්ක තියන පිඟන් ඔක්කොම අමතක වෙනවා!
06. ඇත්ත ජීවිතයේ ස්නේක් ගේම් එක!
07. පරිපූර්ණත්වය!
08. දෙකම එකට යනකොට;
09. කවුරුහරි පරිපූර්ණ උදේ ආහාරයක් හදන්න තීරණය කරලා.
10. ටෙට්‍රිස්ට වඩා හොඳ ඉවුම් පිහුම් හැකියාවක් තියනවිට;
11. නිෂ්පාදකයින් එයාලගෙ පොරොන්දු ඉටු කරන විට.
12. ඒවා කොහොමද මෙහෙම තියෙන්නෙ?
13. මේ හතු කන්න පුලුවන්ද කියලා මම දන්නෙ නෑ ඒත් ඒවට පරිපූර්ණ තොප්පි තියනවා!
14. පරිපූර්ණ විදියටම ලී පැටවීම!
15. තමන්ගෙ රැකියාවට ආදරේ කරන ප්‍රවර්ධන නිලධාරියෙක්!
16. ඇත්ත දේට හිතපු දේ එකතු වුණාමයි මැජික් පටන් ගන්නෙ!
17. මේකට ඇඳුම් ගන්න අය එන්නෙම නැද්ද?
18. පරිපූර්ණ හිම බෝලයක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *