ඇත්තද කියලා හිතාගන්නවත් බැරි එකම වගේ දේවල් 26 ක්

අපිට පාරකදී වුණත් එකම වගේ දේවල් දකින්න ලැබෙන අවස්ථා අඩුයි. උදාහරණයක් විදියට හිස සිට පාදය දක්වා එකම ඇඳුමින් සැරසී සිටින පුද්ගලයන් තුන් දෙනෙක් එකම තැන සිටීම, එක ළඟ එකම වර්ගයේ කාර් පේළියක් දැකීම වගේ පුදුම හිතෙන අහඹු සිදුවීම් ඉඳ හිට හරි අපි අවට සිදුවෙනවා.

ඔන්න අපි අද ඔයාට පෙන්වන්න යන්නෙ එකම තැනදි එකම වෙලාවට එකම විදියට දකින්න ලැබුණු අයගේ පින්තූර කිහිපයක්. මේවා කොයි තරම් අහම්බයක්ද කියලා ඔයත් බලන්නකෝ!

01. එකම තැනක දේදුනු 8 ක්!
© mtelesha / imgur
02. නොපෙනෙන කළු කාර් එක.
03. දැල්ල කොහොමද එතනට ආවේ?
04. හරියටම අහසේ පාටින් පාට කරපු ගොඩනැගිල්ලක්!
05. බලු පැටවුන් හඳුනාගැනීම
06. පැරීසියේ Le Bon Marché වෙළඳසැලේ තියන මේ දර්ශනය අපේ මොළය වෙහෙසවනවා.
07. පින්තූරය ඇත්තක් වෙලා!
08. මොකක්ද මේ සලකුණෙන් කියන්නේ?
09. ඇත්තක් වූ චිත්‍රයක්!
10. එකම වගේ දෙන්නෙක්?
11. එකම ඇඳුම ඇඳපු අය සාප්පුවකදී මුණගැහුණු අවස්ථාවක්
12. ස්කයිලයින් පෙළපාළියක්!
13. “පාවෙන කඹයක්”
14. කොපි & පේස්ට්
15. “තාක්ෂණික සමුළුවකදී හමුවුණු එක වගේ දෙන්නෙක්”
16. NYCහි ටයිම්ස් චතුරශ්‍රය
17. Puppies.exe හි වැඩ නවත්වලා තියෙන්නේ.
18. කවුද ඒ කිකිළි?
19. උමං මාර්ගයේ අවුල
20. බළලුන්ගේ ෆොටෝකොපිය!
21. හෙවණැල්ල බොරුවක්ද?
22. ජලයේ පරාවර්තනය වෙන පැත්තකට තියන දොරක් වගේ!
23. මොන තරම් අහම්බයක්ද?
24. ගේම් හදන අය එකම චරිතය එකම තැනට දෙපාරක් දැම්මම තරහ යනවා නේද?
25. මෙතනත් රටාවක් තියනවා.
26. එකම වගේ ජෝඩු දෙකක්!

ඔයාගෙ කැමරාවට හසුවුණු මේ වගේ සමාන අවස්ථා තියනවාද? ඒ පින්තූර අපිත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *