ඇඟට අමුතු කික් එකක් දෙන අංග සම්පූර්ණ පින්තූර 33 ක්

මේ ලෝකයේ පරිපූර්ණ දේවල් තියනවද නැද්ද කියලා අපට විවාද කරන්න පුලුවන්. ඒත් මේ පින්තූර ටික බැලුවම නම් ඔයාට හොඳින්ම පැහැදිලි වෙයි මේ වගේ දේවලුත් තියනවා කියලා. ගෝවා කපනකොට වොතරක් නෙවෙයි, සෝඩා වීදුරුවකට වත් කරනකොටත් ඔයාට අහම්බෙන් දකින්න ලැබෙන පරිපූර්ණ අවස්ථා ඕනතරම් තියනවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ දැක්කට විශ්වාස කරන්නත් බැරි, අංගසම්පූර්ණ දේවල් 33 ක්.

33. මෙච්චර ලස්සනට තියෙද්දි මෙතනින් එකක් ගන්න හිතෙන්නෙත් නෑ.
32. “මේ වායු බුබුලු හැදිලා තියෙන්නෙ යුරෝපය හා ආසියාව වගේ.”
31. මේ ස්පැගටි වල දිග, ප්ලාස්ටික් බෑග් එකට හරියටම ගැලපෙනවා.
30. මේක විසි කරන්න හිතෙනවද?
29. සුමට පෑන්කේක්!
28. මේ කාපට් එක බල්ලාට හරියටම ගැලපෙනවා.
27. එකම වගේ බෝතල් ගොඩාක් ඇසුරුම් කරලා තියන ලස්සන!
26. මේක නිකන්ම ගෝවා ගෙඩියක් නෙවෙයි.
25. කන්නත් ලෝබයි.
24. කොච්චරවෙලාවක් බලන් හිටියත් එපා වෙන්නෙ නෑ.
23. බේක් කලාට පස්සෙ ලස්සනට සෙට් වෙලා.
22. පිළිවෙළටම නැවැත්වීම.
21. රෝල්ස්වල නමේ දිග අනුව මෙනු එක හදලා.
20. කෑම තියන්න හොඳම තැනක්.
19. මෙට්රෝවේ ආලෝකය සහ අඳුරු පැත්ත:
18. කහ මද වලින් මලක්.
17. කෝප්පයටම ගැලපෙන ලෙමන් පෙත්ත.
16. සිනිඳු බනිස්!
15. පරිපූර්ණ චිත්‍රයක කොටසක්
14. හරියටම වාහන නවත්තන්න දන්න කෙනෙක්.
13. පරිපූර්ණ යෝගට් එකක්
12. සැඟවුණු සපත්තු
11. ඉඩ කලමනාකරණය!
10. අංග සම්පූර්ණ බෙදීමක්
09. “මගේ බ්ලැන්කට්ටුව රෙදි සෝදන යන්ත්‍රයේ තිබුණේ මෙහෙමයි”
08. අළුත්වැඩියා කිරීමත් කලාවක්:
07. පරිපූර්ණ තායි අත් අකුරු!
06. වැසිකිළියටම ගැලපෙන රෙදි සෝදන යන්ත්‍රය සහ වියළනය.
05. අලුතින්ම වැක්ස් කරපු කාර් එකකට වැටුණු පිණි බිංදු.
04. වාව්…!!!
03. පරිපූර්ණවම ස්ථර වෙන් වුණු කෝපි කෝප්පයක්
02. තීන්ත ගෑමත් කලාවක්
01. පුදුමාකාර සෙලවෙන වැලි.

ඔයත් මේ වගේ පරිපූර්ණ දේවල් දැකලා තියනවද? ඔයාගෙ අදහස් අපට කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *