අපේ ලෝකේ හොඳ පැත්ත පෙන්වන පින්තූර 26 ක්

මිනිසුන් හිතුවෙ නැති වුණාට ජීවිතය කියන්නෙ හරිම සුන්දර දෙයක්. අපිට සතුටු වෙන්න පුලුවන් ඕනතරම් දේවල් අපි අවට සිදුවෙනවා. මිනිස් ලෝකය විතරක් නෙවෙයි, සත්ව ලෝකයේ හුරුබුහුටි සාමාජිකයොත් කරන පිස්සු වැඩ දැක්කම නම් හිනා නොවී ඉන්න බෑ.

අමාරුම වෙලාවකදි පවා ඔයාගෙ මුහුණට හිනාවක් ගේන්න මේ පින්තූර 26 ට පුලුවන් බව නම් අපිට විශ්වාසයි.

01. එයාලා දැනටමත් හොඳම යාලුවෝ.
02. කේක් ඔක්කොම කෑවෙ කවුද?
03. ප්‍රීතිමත් පාත්තයෙක් දැකලා නැත්නම් දැන් බලාගන්න.
04. වැඩිපුරම ස්වාභාවික මිනිස් හැඟීම තමයි ලැජ්ජාව කියන්නෙ.
© 1Voice1Life/reddit
05. දෙන්නටම තියෙන්නෙ කකුල් විතරයි නම් යාලුවව බදාගන්නෙ මෙහෙමයි.
06. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු නිදාගන්න ලෑස්ති වෙලා.
07. පූසා බංකුව උඩ. මිනිස්සු පදික වේදිකාවේ!
08. ඕනවට වඩා රඟපාන්න එපා. එයා බලන්නෙවත් නෑ!
09. දවස් තුනක් වයස කුකුල් පැටවුන්ට රස්නෙ ඕන වෙලා.
10. දෙන්නම එකතු වෙලාකෑම ඉල්ලුවොත් කෑම ගොඩක් ලැබෙයි.
11. ශොපින් යන එකට කම්මැලි පිරිමි විතරද?
12. ලස්සනම ඩ්‍රැකියුලා දත
13. පවුලේ සියලුම සාමාජිකයන් අලුත් සාමාජිකයාව පිළිගන්න ලෑස්ති වෙනවා.
14. මේ අනාගත අම්මා ළඟ ඉන්න අයව රවට්ටන හැටි ඉගෙන ගන්නවා.
15. ආඩම්බරකාර හා ප්‍රීතිමත් තාත්තා!
16. නිවැසියන් හා ආගන්තුකයන් අතර වෙනසක් නැති තැනක්.
17. වැඩි කාලයක් එකට ජීවත් වෙන අය එකම විදියට හැසිරෙනවලු. ඒක සතුන්ට කියලා වෙනසක් නෑ.
18. වඩාත්ම අනපේක්ෂිත ස්ථානයක පවා ආදරය හමුවෙන්න පුලුවන්.
19. වැස්සට තෙමෙන්න කවුරුත් කැමති නෑ.
20. අන්තිමේදී හොඬවැල ප්‍රයෝජනවත් බව ඔප්පු වුණා.
21. විශේෂ දෙයක් නෑ – කැප්බරාට හංසයාව පෙන්වන ගැහැණු ළමයෙක් විතරයි.
22. වෛද්‍යවරයා හමුවීමට එක්කන් යන්න ලේසිම ක්‍රමය
23. ඇත්තටම තමන්ගෙ රැකියාවට කැමති කෙනෙක්
24. අසල්වැසියන්ට ආයුබෝවන් කියන්න අමතක කරන්න එපා.
25. පවුලේ අය ආයෙත් එකතු වෙලා.
26. පූසෙක් වෙලා ඉන්න එක නම් හරිම සැපක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *