අපේ ජීවිත වෙනස් කරන අදහාගන්න බැරි නව නිපැයුම්

ඔන්න අද අපි ඔයාට අරගෙන ආවේ පුදුම හිතෙන නව නිපැයුම් කිහිපයක්. වැඩ පහසු කරගන්න ඉස්සරහට මේවා නැතුවම බැරි වෙයි.

01. ඉතා සුවපහසු උද්‍යාන බංකු

බොහෝම ස්තූතියි!

02. කැමති හැඩයකට ස්පැගටි හදාගන්න

ආයෙත් කිසිම දවසක, ඕනෑවට වඩා හෝ අඩුවෙන් හදන්න වෙන්නෙ නෑ.

03. ඇඳ සඳහා වායු සමීකරණයක්

සිසිල්ව තබා ගැනීමට ඩුවට් එක යටින් එක අඩියක් ඇලවීමේ උපක්‍රමය අපි කවුරුත් දන්නවා. ඒක ද්ණ් ආයෙර්හ් කරන්න වෙන්නෙ නෑ!

04. දරුවන් සමඟ සෙල්ලම් කිරීම සඳහා නිර්මාණය කර ඇති සෙරෙප්පු

හරිම ප්‍රයෝජනවත්!

05. ග්‍රිල් සඳහා ක්ලිප්

එළවළු, බේකන් හා තවත් බොහෝ දේ ග්‍රිල් කිරීම සඳහා හරිම පහසුයි!

06. සුපිරි සූට්කේස් එක

මේ සූට්කේස් එක පහසුවෙන් එල්ලිය හැකි හැන්ගර් එකක් හා ලාච්චු බවට පත්වෙනවා.

07. ක්‍රෙඩිට් කාඩ්පතක් වගේ පෙනෙන පොකට් ලාම්පුව

මේක ඔයාගෙ මුදල් පසුම්බියට පවා ගැලපෙනවා. බෑග් එකේ තියන දෙයක් හොයාගන්න බැරි වුණාම මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

08. තුනක් එකට: කෝපි යන්ත්‍රයක්, ටෝස්ටර් සහ පෑන් එක

උදේ ආහාරය සෑදීම සඳහා පරිපූර්ණ යන්ත්‍රයක් තමයි මේ.

09. චුම්බක ස්විච

ගෙදරින් පිටවෙන්න කලින් ඔයාට අවශ්‍ය සියල්ල ඔයා ලඟ තියන බවට සහතික කර ගැනීමට මේවා උපකාරී වෙනවා.

10. තනිවම කලවම් වෙන මග් එක

මේ මග් එක ඇතුළට දාන ඕනම දෙයක් මග් එක මගින්ම කලවම් කරගන්නවා. අපූරු අදහසක්!

11. ලේසර් ප්‍රක්ෂේපිත යතුරු පුවරුව

ඔයාට දිගු පණිවුඩ ලියන්න සිදුවන විට මේ ඇදහිය නොහැකි නව නිපැයුම ගොඩක් උපකාරී වෙයි.

12. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන කූඩාරමක්

ඔයාට ඔයාගෙ දුරකථනය හා වෙනත් උපාංග මේක ඇතුළෙදිම චාර්ජ් කරගන්න පුලුවන්. එමගින් රාත්‍රියේදී ආලෝකය ලබාගන්න වගේම බිම උණුසුම් කරගන්නත් පුලුවන්.

13.සේදීම සඳහා මල්ලක්

ඔයා යන හැම තැනටම ඔයාගෙ රෙදි සෝදන යන්ත්‍රය අරගෙන යන්න බෑ. ඒත් මේ ඇදහිය නොහැකි සේදුම් බෑගය ඒකට හොඳ විසඳුමක්.

14. ගෙදර ඇතුළේ ඉන්න ගමන් කාලගුණය නිරීක්ෂණය කරන්න

මේ ඇදහිය නොහැකි තරම් නව නිපැයුම මගින් ඔයාගෙ ජනේලයෙන් එළියේ තියන කාලගුණය ප්‍රතිනිර්මාණය කරනවා. හරිම සිත් ඇදගන්නා සුළුයි!

15. පහසු කෝප්ප රඳවන

සරල වුණත් ගොඩක් වැදගත් දෙයක්. මේවා ගෙදරදි වගේම රැකියා ස්ථානයේදිත් ඔයාට ප්‍රයෝජනවත් වෙයි.

16. විවිධ වර්ණ තීරණය කළ හැකි පෑනක්

මීට කලින් කවුරුත් මේ වගේ දෙයක් ගැන හිතුවෙ නැත්තෙ ඇයි?

17. සැඟවුණු රූපවාහිනියක්

හොඳ අදහසක්.

18. ස්මාර්ට් පැන්සල

ඉස්කෝලෙ යන කාලෙ මේවා තිබ්බනම්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *