අපි 2021 ඉන්නකොට 3021 ඉන්නව වගේ ජීවත් වෙන මිනිස්සු 20 දෙනෙක්

අපි මේ ජීවත් වෙන්නෙ තාක්ෂණික වගේම විද්‍යාත්මක ලෙසත් ගොඩක් දියුණු යුගයක. කොහොම වුණත් සාමාන්‍ය දැනුම අතින් අනාගතයේ ජීවත් වෙන අයත් අපි අතර නැතුවාම නෙවෙයි.

ඒ වගේ අයගෙ පිස්සු නව නිපැයුම් 20 ක් දැන් අපි බලමු.

20. අනාගතයේදී අපිට ස්වාභාවික සම්පත් ඉතිරි කරගන්න වෙන නිසා පිඟන් සෝදන්නෙ කෑම කන්න හොඳ ක්‍රමයක්.
19. අලුත් පරපුරේ ප්‍රොෆයිල් පික්චර්
18. නව නිපැයුම් කරන දෙමාපියන්
17. තනිකරම ස්වාභාවික ලෙමනේඩ්
16. මේකප් එක තෙමන්නෙ නැතුව කොණ්ඩෙ සෝදගන්නෙ මෙහෙමයි.
15. කෝකියන්ට වැදගත් උපක්‍රම.
14. ඔවුන්ගේ විලාසිතාව කිසි විටෙකත් පාවා නොදෙන අයට මෙන්න ගැලපෙනම ඇඳුම
13. පහසුවෙන් හදාගත් ස්කූටරයක්
12. අනාගතයේ බල්ලන්ව ඇවිදින්න එක්කන් යන්න වෙන එකක් නෑ. එයාලම ඇවිදින්න යනවා.
11. වයර් එක කොටයි කියලා ෆෝන් එක චාර්ජ් නොකර ඉන්න පුලුවන්ද?
10. දැන් හරි…!
09. අනාගත ළමයි කොපි කරන්නෙ මෙහෙමයි.
08. බුද්ධිමත් ළමයෙක්.
07. හිරුගෙන් ආරක්ෂාව
06. කෝච්චියෙදි නිදාගන්නකොට නිතරම ඔලුව බිමට කඩන් වැටෙනවා නම් මෙන්න ඒකට විසඳුම.
05. සරලයි. පහසුයි.
04. අමුතු වයින් ග්ලාස් එකක්!
03. මම අම්මාගෙන් චාජරයක් ඉල්ලුවම අම්මා කිව්වා බල්ලගෙන් අහන්න කියලා.
02. ඇත්තටම, ජපානය ගොඩක් ඉස්සරහින් ඉන්නවා.

We’re all living in 2017 meanwhile Japan is out here living in 3017 pic.twitter.com/PqH3d0bJWf— anime (@animetbh) May 31, 2017

01. මෙහෙමත් මොළයක්..!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *