අපි ආසම කරපු චිත්‍රපට වල තිරයෙන් පිටුපස අපූරු පින්තූර 20 ක්

චිත්‍රපට රූගත කිරීම දැකීම කොච්චර විනෝදජනක අත්දකීමක්ද කියලා ඔයා හිතලා තියනවාද? නළු නිළියන් දිහා බැලීමට, ඔවුන්ගේ මායා වැඩ කරන අතරතුර ඔවුන්ගේ දක්ෂතා බැලීමට අවස්ථාවක් ලැබුණොත්… ඇත්තටම හරිම පුදුමයි නේද? ලොව පුරා සිනමා ලෝලීන් එයාලගෙ ප්‍රියතම චිත්‍රපටවල තිරය පිටුපස සිදුවීම් දකින්න ගොඩාක් කැමතියි. ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ ලොව පුරා ජනප්‍රිය වුණු දැවැන්ත චිත්‍රපටවල තිරයෙන් පිටුපස සිදුවුණු සුන්දර සිදුවීම් කිහිපයක්.

#01

හොඳ මිතුරන්ට මාරක සතුරන් වගේ හැසිරීම අමාරු දෙයක් කියලයි අපි හිතන්නෙ. ඒත් පෙනෙන විදිහට නම්, ඒක මේ ස්වාමිවරුන්ට අදාළ නෑ වගේ

#02

ගන්ඩල්ෆ් වයිට් විසින් පෙලෙනෝර් ෆීල්ඩ්ස් සටනට සූදානම් වෙනවා. ඕර්ක්ස් සුදු නගරයක් වන මිනාස් ටිරිත්ට පහර දෙන විට කියන්න ඕන දෙබස මොකක්ද කියලා පීටර් ජැක්සන්ගෙන් අහනවා.

#03

ඔහු තමා ගැනම සොයා බැලීමට තීරණය කලා.

#04


කුණාටුවට කොළ පාට ප්‍රශ්නයක්ද?

#05

‘300’ තිරය පිටුපස- ස්පාටාහි රජු වන ලියොනිඩස් සටනට පෙර තමන්ගේ අනික් පර්සියානුවන් සමඟ කතාබහ කිරීම

#06

පේන විදියට නිව් යෝර්ක් වල මිනිස්සු ටිකක් අතිශයෝක්තියට බරයි. ස්ටේ පුෆ්ට් මාෂ්මෙලෝ මිනිසාගේ උස අඩි 7 ක් විතරයි! ඔහු හුරුබුහුටියි. ඉතින් බය වෙන්නෙ මොකටද?

#07

‘ජැන්ගෝ අන්චේන්ඩ්’- ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ඔහුගේ අධ්‍යක්ෂණ කුසලතා පරීක්ෂා කරන අතරතුර.

#08

හොලිවුඩ් චිත්‍රපට චිත්‍රාගාරයේ මෙට්‍රෝ-ගෝල්ඩ්වින්-මේයර්ගේ වෙස් මුහුණ වන ලියෝ ද ලයන්, නිෂ්පාදන ලාංඡන වීඩියෝ පටය රූගත කරන්න කලින් බය වෙලා ඉන්න විදිහ.

#09

ගොඩ්සිලාට එරෙහිව සටන් කිරීමට සූදානමින් ඉන්න නිර්භීත ඇමරිකානු සොල්දාදුවන්

#10

පිටසක්වල ජීවීන්ටත් පොඩි විවේකයක් ඕනෙ.

#11

ආචාර්ය හැනිබල් ලෙක්ටර් ඔහුගේ ෆ්‍රයිස් රස විඳිමින්.

#12

අදට වැඩ ඉවරයි. වෙහෙසට පත් වුණු ජෝකර් ගෙදර යන ගමන්.

#13

‘ඇවෙන්ජර්ස්’ හි හල්ක් හා තෝර් විසින් රඟපෑ යුධ දර්ශනය.

#14

‘ජුරාසික් පාක් III’ හි අධීක්ෂක ජෝන් රොසෙන්ග්‍රන්ට්, රැප්ටර්ගේ ඇඳුම අඳින්න උත්සාහ කරමින්

#15

බෙනඩික්ට් කම්බර්බැච් චරිතයට පිවිසෙනවා. ඔව්, ‘ද හොබිට්’ චිත්‍රපටයේ යෝධ නපුරු මකරෙකු වන ස්මාග් ලෙස රඟපෑවේ ශර්ලොක් විසින්.

#16

ලූක් බෙසන්, තරුණියකට නරක දේවල් උගන්වන්න ලැජ්ජ නැද්ද? එහෙත් ‘ලියොන්: ගැන ආඩම්බර වෙන්න.

#17

අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොප්පෝලා හා ඔහුගේ බලවත් මිතුරා දොන් වීටෝ කෝලියන්!

#18

‘හෝම් අලෝන් 2: ලොස්ට් ඉන් නිව් යෝර්ක්’ හි නළු නිළියන් තිරයෙන් පිටුපසත් හොඳ මිතුරන්!

#19

නිල් පාට හිපෝ සෙල්ලම් බඩුවක් වන ඔබේ අලුත් මිතුරාට ඔබ ආදරය කරන ආකාරයට හැසිරෙන එක වැරදියි.

#20

රෝස් ජැක්ට විතරක් නොවන බවට තවත් සාක්ෂියක්.බලන්න, ඔහුටත් ඒ දොරට ගොඩවෙන්න හොඳටම ඉඩ තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *