අපිව පුදුම කරන විහිලු අමුතු සිදුවීම් 18 ක්

අප හැමෝටම අමතක කරලා දාන්න ඕන අසාර්ථක වුණු සිදුවීම් තියනවා. ඒත් ඒ හැම එකකින්ම අපිව කලකිරීමට පත් කරන්නෙ නෑ. අසාර්ථක සිදුවීම් සමහරක් හරිම විනෝදයි. ඒ වගේ අවස්ථාවල අපි ෆොටෝ අරගෙන ඒවා බල බල හිනා වෙනවා.

ඉතින් අද අපි ඔයාට පෙන්නන්න අරගෙන ආවෙ වැඩේ අවුල් වුණාට ඒකෙත් හිනා වෙන්න දෙයක් ඉතුරු වුණු අවස්ථා 18 ක පින්තූර කිහිපයක්. මේවා කොයි තරම් විනෝදයිද කියලා බලන්නකෝ.

01. “මම කෑම ඕඩර් කළා”
02. “මට කෑම ලැබුණා”
03. “මම මගේ සැමියාගේ ක්‍රීඩා ඇඳුම් සේදුවා”
04. “උදේට නැගිටිනකොටම දැක්කේ මගේ බිරිඳ කබාය එල්ලන කණුව මෙතනින් තියලා”
05. “අයිසිං වලින් ගෙම්බෙක් හදන්න උත්සාහ කළා.”
06. “ඔයාගෙ අයිසින් ගෙම්බා මගේ කප් කේක්වලට වඩා නම් හොඳයි”
07. මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරි වෙලාවට මොකක් හරි ආකර්ෂණීය දෙයක් කරන්න.
08. “අලුතින් එලපු කොන්ක්‍රීට් ධාවන පථයකින් මම ගෙදර ආවා. ඒත් මම කොන්ක්‍රීට් ධාවන පථයක් හෝ වෙනත් ධාවන පථයක් ඇණවුම් කළේ නෑ.”

මේක කරපු කෙනා මම ඒ ගැන සතුටුද කියලා අහන්න මාව හමුවෙන්න ආවා. එතකොට තමයි එයා දැනගත්තෙ වැරදි ලිපිනයකටයි කොන්ක්‍රීට් එක එලලා තියෙන්නෙ කියලා. ඉතින් මට නොමිලේ කොන්ක්‍රීට් ධාවන පථයක් ලැබුණා.”

09. “මගේ වම් එයාර්පොඩ් එක අවන් එක ඇතුළට වැටිලා. මම ඒක දැක්කෙ විනාඩි විස්සකට පස්සෙ හොඳටම බේක් වුණාමයි.”
10. “මම එයාලගේ ආදරණීය මොහොතට බාධා කළා.”
11. “මගේ මස්සිනාගේ අලුත් මාලු අල්ලන ආවා.”
12. “මම විදුලි උදුන මත රසට හැපෙන ටොර්ටිල්ලා හදන්න උත්සාහ කළා.”
13. “අවුරුදු 9 ක දරුවෙක් ඇහුවා ඇයි ඔයා අද පැන්සලක් වගේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා…”
14. ටැටූ එක නිසා රස්සාවක් හොයාගන්න බෑ.
© s**_for_charity / Twitter
15. සමහර අය මේකට කැමති වෙන්න පුලුවන්.
16. “මගේ බිරිඳ ඇගේ අලුත් කැමරාවෙන් ගත්ත පළවෙනි ෆොටෝ එක. ඕනම උත්සව හෝ අවමංගල අවස්ථාවක් සඳහා කලින්ම බුක් කරන්න.”
17. බල්ලා තමයි දොරේ බෙල් එක
18. “හර්බට් වැකුම් එක කන්දක හිර වෙලා”

විහිලු හෝ අමුතු දෙයක් සිදු වුණාම ඔයත් මේ වගේ පින්තූර අරගන්නවද? ඒ වගේ අවස්ථාවල පින්තූර ඔයා ලඟත් තියනවා නම් ඒවා අපිත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *