අපට ප්‍රශ්න මිලියන ගණනක් ඇති කරන ඡායාරූප 25 ක්

සමහර විට ජීවිතය වඩාත් සාමාන්‍ය තත්වයන් පවා පිස්සු මොහොතකට හරවනවා. ඒවායින් අපිට ප්‍රශ්න ගොඩක් ඉතිරි වෙනවා. උදාහරණයක් විදියට වලසෙකු කාර් එකක වාඩි වී සිටීම වගේ තත්වයක් අපේ ඔලුව අවුල් කරන්න හේතු වෙනවා. පහත දැක්වෙන පිස්සු ඡායාරූප දිහා බලන්න. ප්‍රශ්න ගොඩාක් ඉතිරිවන පින්තූර කිහිපයක් තමයි මේ.

අද අපි ඔයාට අරගෙන ආපු පින්තූර 25 දැක්කම ඔයාට හිතෙයි, “මොන මගුලක්ද මෙතන වෙන්නේ?” කියලා.

01. මොනතරම් ලස්සන තුන්දෙනෙක්ද!
02. ගහක් වුණත් ඔයාට සතෙක් වගේ ඉන්න පුලුවන්.
03. “මට කමක් නෑ.”
04. ආරක්ෂාව තමයි ප්‍රධානම දේ.
05. සාප්පුවට ගියත් බලන්න අමාරු වුණාම.
06. “නාන කාමරයක මම බලාපොරොත්තු වුණු අන්තිම දේ.”
07. අත්, කකුල් පාවිච්චි කරන්නේ පරණ තාලේ අය විතරයි.
08. සාද ගැන ඔයා දන්නේ මොනවද?
09. “කාර්යබහුල අධිවේගී මාර්ගයක හිස් වළක මසුන් අල්ලන මිනිසෙක්, ජීවිතාරක්ෂක කබායක් හා බර්ගර් කිං තොප්පියක් ඇඳගෙන බයිසිකලයක වාඩි වී සිටියදී බෝයි එකක් සවි කර ඇත.”
10. “පෙට් ශොප් එකක වැඩ කරන මගේ යාලුවා තමයි මට මේක එව්වෙ.”
11. ගංවතුර දැම්මත් කෝපි බොන්නම ඕන වුණාම.
12. විශේෂ දෙයක් නෑ. ලැම්බෝගිනියක ඉන්න වලසෙක්. එච්චරයි!
13. “පිටිපස්සෙම ඉන්න කෙනා වගේ මාත් කලබල වුණා.”
14. හුදෙකලා එළදෙනක් වෙරළට ඇවිත්.
15. කෑන් ටැබ් වලින් හදපු නයිට්වරයෙක්ගේ ඇඳුමක්.
16. “ෆ්ලොරිඩාවේ පොඩි වැස්සක් අතරේ පිටිපස්සේ ඉන්න ඩොල්ෆින් කෙනෙක්.”
17. “පීසා කඩේක වැඩ කරන මගේ යාලුවා කුස්සියට ගියාම දැකපු දේ…”
18. නූතන කලාවේ අවුල් සහගත බව.
19. “ඉක්මන් වැඩක්.”
20. “හොඳ පිරිමි ළමයි”
21. කුණු ගොඩාක් තියනකොට
22. බලය ඇදීම දිගු කිරීම එකට
23. “අද මගේ ගුවන් ගමනේදී මගියෙකුගේ උපන්දිනයක් තිබුණා. ඒ නිසා ගුවන් සේවිකාවක් ඔහුට රටකජු බෑග් වලින් ඔටුන්නක් ලබා දුන්නා.”
24. ඔයාට හදිසියේම විවේකාගාරයට යන්න ඕන වුණාම
25. ඔව් ඒ රෝස පරවියෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *