
අපි හැමදාම වැරදියට කන කෑම වර්ග 10 ක්
මේක බලන්න කලින් ජීවිත කාලයම කෑම වර්ග ගැන උගන්වලා තියෙන දේවල් ටිකක් අමතක කරන්න වෙනවා. සමහර අලුත් දේවල් ඉගෙන ගන්නකොට කලින් දන්න දේ අමතක කරන්නම අවශ්‍යයි. බලන්න මේ ආහාර වර්ග …
Read MorePro reader in one page
මේක බලන්න කලින් ජීවිත කාලයම කෑම වර්ග ගැන උගන්වලා තියෙන දේවල් ටිකක් අමතක කරන්න වෙනවා. සමහර අලුත් දේවල් ඉගෙන ගන්නකොට කලින් දන්න දේ අමතක කරන්නම අවශ්‍යයි. බලන්න මේ ආහාර වර්ග …
Read Moreඅපි ජීවත් වෙන පෘථිවිය සුන්දරත්වය කියන එක අසාමාන්‍ය සහ විශාල ප්‍රමාණයන්ගෙන් දැකගන්න ලැබෙන තැනක්. සමහර දේවල් වල සුන්දරත්වය අපට දරාගන්න බැරි තරම් විශාල වෙන අවස්ථා තියෙනවා. සොබාදහම කියලා කියන්නේ ඒ …
Read Moreඅපි හැමෝම දන්නවා ජීවිතය සමහර වෙලාවට ඉතාම වේදනාකාරි වෙන්න පුලුවන්. ඒ නිසා අපි කවුරුත් ඒවට සූදානමින් ඉන්නවා. නමුත් සමහර දේවල් වලට මුහුණ දෙන්න නම් ඒ විදියෙ සූදානම විතරක් මදි.අපි කවදාවත් …
Read Moreදැන් වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ ෆොටෝෂොප් හෝ වෙනත් කිසියම් එඩිට් කිරීමේ මෘදුකාංගයක් භාවිතා කර වෙනස් කරන ලද ඡායාරූප. ඒ නිසාම අපට යම් ඡායාරූපයක් දැක්ක ගමන් ඒක සැබෑ එකක්ද කියලා හඳුනාගන්න බැහැ. …
Read Moreමේ වැනි ලිපි, වීඩියෝ බොහොමයක් ඔබ අන්තර්ජාලයේ දැකලා ඇති, නමුත් මේ එකක වත් ඔබට කියලා දෙන්නේ නෑ කොහොමද රූපයක් දිහා බලල ඔබේ චරිත ලක්ෂණ, හැකියාවන් ආදිය ගැන කියන්නේ කියලා. මේක …
Read Moreඔබ කුමන හෝ ආකාරයක දුකකින් වේදනාවකින් ඉන්නකොට අඩුම ගණනේ එක්කෙනෙක් හරි ඔබට කියලා ඇති “කාලයට ඉඩ දෙන්න” කියලා. ඒ කතාව සහතික ඇත්තක්. කාලයට ඔරොත්තු නොදෙන කිසිම දෙයක් නැහැ. අමතක කරන්නේ …
Read Moreඅයිස්ලන්තය කියලා කියන්නේ සීතලම සීතල රටක්. සීතලත් එක්ක ගල්ගැහිලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා ඇති කියලා හිතුනත් ඇත්තටම අයිස්ලන්තයේ මිනිස්සු හරිම නිර්මාණශීලි අය. ලෝකයේ ජීවත් වීමට වඩාත්ම ආරක්ෂිත ස්ථනය කියලා හඳුන්වන්නේත් …
Read Moreඅපි දිනපතාම යම් යම් නීති අනුගමනය කරනවා.මේවා සමහරක් අපි සමාජයක් ලෙස එකට ජීවත් වීමට අත්‍යාවශ්‍ය වෙනවා වගේම තවත් සමහර ඒවා කොටසකගේ අවශ්‍යතාවයන් වලට සේවය කරන අසාධාරණ ඒවාත් වෙනවා. කෙසේ නමුත් …
Read Moreලෝකය අභිරහස් වලින් පිරිලා තියෙන තැනක්. අභ්‍යවකාශයේ නොදන්නා අහුමුළු වල සැඟවී තියෙන දේවල් සොයාගන්න අපි උත්සහ කළත් මේ පෘථිවිය මත තියෙන දේවලුත් රාශියක් තියෙනවා නොවිසඳෙන අභිරහස්. මේවා බොහෝමයක් මිත්යාමතිකකරණයට ලක් …
Read Moreසාමාන්‍යයෙන් මිනිස්සු සංචාරය කරන්න යන්නේ විනෝදය සහ නිදහස තියෙන තැන්වල. ඒත් සමහර මිනිස්සු ඇඩ්වෙන්චර් එහෙමත් නැත්නම් වික්‍රමාන්විත ගමන් වලට කැමතියි. විශාල කඳු, ප්‍රපාත, කාන්තාර, මුහුදු වල එහෙම තමන්ගේ ශරීරයේත් මනසේත් …
Read More